Sitha Kurutu Ga Anda Lyrics
“Sitha kurutu gaa enda kawiyak” (සිත කුරුටු ගා ඇන්ද කවියක), Sitha Kurutu Ga Anda (සිත කුරුටු ගා ඇන්ද) lyrics: a Sinhala love song sung by Prasad Karunamuni, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිත කුරුටු ගා ඇන්ද ගී පද.
| SONG | Sitha Kurutu Ga Anda |
|---|---|
| SINGER | Prasad Karunamuni |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 16 |
| UPDATED |
Sitha Kurutu Ga Anda Lyrics Singlish
Sitha kurutu gaa enda kawiyak
Nuhuru pada gilihenna ida di
Sitha bala sitiya ....
Theli thudata kandulali inuwaa //
Kalpa sapuraa perum ihiluu
Theli thudaga vaayamata rahasin ....//
Sitha pahuru gaa anaga kavi pada
Sithata ihilum nodena daa ....
Nuhuru pada gilihenna ida di
Sitha bala sitiya .....
Theli thudata kandulali inuwaa .....
Vadan vekaki hinga aruth sunvuu
Bol kavaki sitha shesha vuye ...//
Nadunana aruthin rindunu lama
Sithata ihilum nodena daa ...
Nuhuru pada gilinenna ida di
Sitha bala sitiya
Theli thudata kandulali inuwaa .......සිත කුරුටු ගා ඇන්ද ගී පද
සිත කුරුටු ගා ඇන්ද කවියක
නුහුරු පද ගිලිහෙන්න ඉඩ දී
සිත බලා සිටියා ....
තෙලි තුඩට කඳුලැලි ඉනුවා //
කල්ප සපුරා පෙරුම් ඉහිලූ
තෙලි තුඩග වෑයමට රහසින් ....//
සිත පහුරු ගෑ අනග කවි පද
සිතට ඉහිලුම් නොදෙන දා ....
නුහුරු පද ගිලිහෙන්න ඉඩ දී
සිත බලා සිටියා .....
තෙලි තුඩට කඳුලැලි ඉනුවා .....
වදන් වැකකි හිඟ අරුත් සුන්වූ
බොල් කවකි සිත ශේෂ වූයේ ...//
නාඳුනන අරුතින් රිඳුනු ලැම
සිතට ඉහිලුම් නොදෙන දා ...
නුහුරු පද ගිලිනෙන ඉඩ දී
සිත බලා සිටියා
තෙලි තුඩට කඳුලැලි ඉනුවා .......
Related Songs and Tags
Sitha Kurutu Ga Anda LyricsSitha Kurutu Ga Anda Lyrics Englishසිත කුරුටු ගා ඇන්දසිත කුරුටු ගා ඇන්ද ගීතයේ පද පෙළLyrics With TransliterationPrasad Karunamuni SongsPrasad Karunamuni LyricsKarunamuni Lyrics