Mage Hithe Lyrics
“Mage sithe negena susum” (මගේ සිතේ නැගෙන සුසුම්), Mage Hithe (මගේ සිතේ) lyrics: a Sinhala love song sung by Prasad Karunamuni, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ සිතේ ගී පද, and many know it simply as Mage sithe.
| SONG | Mage Hithe |
|---|---|
| SINGER | Prasad Karunamuni |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Mage Hithe Lyrics Singlish
Mage sithe negena susum
Obata danenava nam...
Mal peththaka pani biduwaka mihilada
Janitha une e susume mai...
Obe sithin ma dakinna
Obata haki una nam.....
Jivithe siyalu asiri
Mata men danena bavath niyathai.....
Nil thuru aga mal kemiyaka
Suwanda danenava nam...
Virahi hadavath sahasak
Niwa winda daranne
E suwadaiමගේ සිතේ ගී පද
මගේ සිතේ නැගෙන සුසුම්
ඔබට දැනෙනවා නම්...
මල් පෙත්තක පැණි බිදුවක මිහිලද
ජනිත උනේ ඒ සුසුමේ මැයි...
ඔබේ සිතින් මා දකින්න
ඔබට හැකි උනා නම්.....
ජිවිතේ සියළු අසිරි
මට මෙන් දැනෙන බවත් නියතයි.....
නිල් තුරු අග මල් කෙමියක
සුවඳ දැනෙනවා නම්...
විරහි හදවත් සහසක්
නිවා විඳ දරන්නේ
ඒ සුවඳයි
Related Songs and Tags
Mage Hithe LyricsMage Hithe Lyrics Englishමගේ සිතේමගේ සිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationPrasad Karunamuni SongsPrasad Karunamuni LyricsKarunamuni Lyrics