Kothek Kiwada Lyrics
“Kotek kiwada” (කොතෙක් කීවද), Kothek Kiwada (කොතෙක් කීවද) lyrics: a Sinhala love song sung by Prasad Karunamuni, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Kotek kiwada, and in Sinhala it is කොතෙක් කීවද ගී පද.
| SONG | Kothek Kiwada |
|---|---|
| SINGER | Prasad Karunamuni |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Kothek Kiwada Lyrics Singlish
Kotek kiwada
Kumak kiwa da
Eyama karana kumariye
Kumak situwa da
Kumak petuwa da manda thewulak siduwune
Magema wenna ta petum petuwata
Parami nopurana lade
Mage lokaye sina ha mal kan
Pabuduwa ai sun kale
Andura himi maya thimira pata hema
Ira lannata aa numbe
Sinhaa wisireyi sasala weyi sitha
Mage nowe numba maa numbeකොතෙක් කීවද ගී පද
කොතෙක් කීවද
කුමක් කීව ද
එයම කරනා කුමරියේ
කුමක් සිතුව ද
කුමක් පැතුව ද මන්ද තැවුලක් සිදුවුණේ
මගේම වෙන්නට පැතුම් පැතුවට
පාරමී නොපුරන ලදේ
මගේ ලෝකයේ සිනහ මල් කැන්
පබුදුවා ඇයි සුන් කළේ
අඳුර හිමි මය තිමිර පට හැම
ඉරා ලන්නට ආ නුඹේ
සිනහා විසිරෙයි සසල වෙයි සිත
මගේ නොවෙයි නුඹ මා නුඹේ
Related Songs and Tags
Kothek Kiwada LyricsKothek Kiwada Lyrics Englishකොතෙක් කීවදකොතෙක් කීවද ගීතයේ පද පෙළLyrics With TransliterationPrasad Karunamuni SongsPrasad Karunamuni LyricsKarunamuni Lyrics