Sonduru Kawak Nowana Lyrics
“Sonduru kawak nowana vaga premaya” (සොඳුරු කවක් නොවනා වග ප්‍රේමය): Sonduru Kawak Nowana (සොඳුරු කවක් නොවනා) lyrics, a Sinhala love song sung by Prasad Karunamuni, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සොඳුරු කවක් නොවනා ගී පද.
| SONG | Sonduru Kawak Nowana |
|---|---|
| SINGER | Prasad Karunamuni |
| CATEGORY | Love Songs |
| VIEWS | 3 |
| UPDATED |
Sonduru Kawak Nowana Lyrics Singlish
Sonduru kawak nowana vaga premaya
Mage sita danuna nam
Avasan binduwath tawara numba wenuwen
Nopudami senehasa kisida
Kulundul peti diga harala
Ma numba sita pamula pipune
Nuba pawan rodayi sita mulawela
Pini kandulali pisina
Nuba sulan kodayak bawa danunanam
Rahasinvath naha asune
Mandaramakata sarasena vaga
Sit danaw thema maha wesi wetila
Sita uthura yana thuru
Nuba asanipathayak wana bawa danuni namසොඳුරු කවක් නොවනා ගී පද
සොඳුරු කවක් නොවනා වග ප්‍රේමය
මගේ සිතට දැනුනා නම්
අවසන් බිඳුවත් තවරා නුඹ වෙනුවෙන්
නොපුදමි සෙනෙහස කිසිදා
කුලුඳුල් පෙති දිග හැරලා
මා නුඹ සිත පාමුල පිපුනේ
නුඹ පවන් රොදැයි සිත මුලාවෙලා
පිනි කඳුලැලි පිසිනා
නුඹ සුළං කෝඩයක් බව දැනුනානම්
රහසින්වත් නැහැ ඇසුනේ
මන්දාරමකට සැරසෙන වග
සිත් දනව් තෙමා මහ වැසි වැටිලා
සිත උතුරා යන තුරු
නුඹ අසනිපාතයක් වන බව දැනුනි නම් ......
Related Songs and Tags
Sonduru Kawak Nowana LyricsSonduru Kawak Nowana Lyrics Englishසොඳුරු කවක් නොවනාසොඳුරු කවක් නොවනා ගීතයේ පද පෙළLyrics With TransliterationPrasad Karunamuni SongsPrasad Karunamuni LyricsKarunamuni Lyrics