Mithure Pawasan Lyrics
“Miture kiyan... ma desa balan” (මිතුරේ කියන්... මා දෙස බලන්), Mithure Pawasan (මිතුරේ පවසන්) lyrics: a Sinhala song about friendship sung by Prihan Madappuli, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මිතුරේ පවසන් ගී පද, and many know it simply as Miture kiyan....
| SONG | Mithure Pawasan |
|---|---|
| SINGER | Prihan Madappuli |
| CATEGORY | Friendship, Love Songs |
| VIEWS | 45 |
| UPDATED |
Mithure Pawasan Lyrics Singlish
(Miture kiyan ...)
Miture kiyan... ma desa balan...
Oba ma neth hamuwiya hakido...
Eda patan... ada wanathura... oba hada ridawannata ma...
Kimak kalado... kimak kalado... kimak kalado...
Miture pawasan diviye ena henguman
Kisiwak karamin maga harawan ne
Obagen sangawa sitina semada
Paralowakata sama wuwa me jeewithe...
Paralowakata sama wuwa me jeewithe...
(Miture... miture...)
(Diviye... diviye...)
Ma oba hata atha hita di sapatat dukatat samawi
Kisida tanikara nodama...
Aido melese... ma lokaya anduru kale...
Oba hata ma nodemi sama...
Soyuran se... apa hedi wedi
Kisidawat... ne sitiye wen wi
Oba dedena... athare agahingakam
Athi wuye kimado... kiya pawasan
Miture pawasan diviye ena henguman..
Kisiwak karamin maga harawan ne...
(Oba apa mitudama ai binda demuwe)
Obagen sangawa sitina semada....
Paralowakata sama wuwa me jeewithe...
Paralowakata sama wuwa me jeewithe...
Oba dedena... athare agahingakam
Athi wuye... kimado kiya pawasan
Miture kiyan diviye ena henguman..
Kisiwak karamin maga harawan ne...
Obagen sangawa sitina semada....
Paralowakata sama wuwa me jeewithe...
Paralowakata sama wuwa me jeewithe...
Paralowakata sama wuwa me... jeewithe...මිතුරේ පවසන් ගී පද
(මිතුරේ කියන් ...)
මිතුරේ කියන්... මා දෙස බලන්...
ඔබ මා නෙත් හමුවිය හැකිදෝ...
එදා පටන්... අද වනතුරා... ඔබ හද රිදවන්නට මා...
කිමක් කලදෝ... කිමක් කලදෝ... කිමක් කලදෝ...
මිතුරේ පවසන් දිවියේ එන හැඟුමන්
කිසිවක් කරමින් මඟ හරවන්නේ
ඔබගෙන් සඟවා සිටිනා සෑමදා
පරලොවකට සම වූවා මේ ජීවිතේ...
පරලොවකට සම වූවා මේ ජීවිතේ...
(මිතුරේ... මිතුරේ...)
(දිවියේ... දිවියේ...)
මා ඔබ හට අත හිත දී සැපටත් දුකටත් සමවී
කිසිදා තනිකර නොදමා...
ඇයිදෝ මෙලෙසේ... මා ලෝකය අඳුරු කලේ...
ඔබ හට මා නොදෙමි සමා...
සොයුරන් සේ... අප හැදී වැඩී
කිසිදාවත්... නෑ සිටියේ වෙන් වී
ඔබ දෙදෙනා... අතරේ අගහිඟකම්
ඇති වුයේ කිමදෝ... කියා පවසන්
මිතුරේ පවසන් දිවියේ එන හැඟුමන්..
කිසිවක් කරමින් මඟ හරවන්නේ...
(ඔබ අප මිතුදම ඇයි බිඳ දැමුවේ)
ඔබගෙන් සඟවා සිටිනා සෑමදා....
පරලොවකට සම වූවා මේ ජීවිතේ...
පරලොවකට සම වූවා මේ ජීවිතේ...
ඔබ දෙදෙනා... අතරේ අගහිඟකම්
ඇති වුයේ... කිමදෝ කියා පවසන්
මිතුරේ කියන් දිවියේ එන හැඟුමන්..
කිසිවක් කරමින් මඟ හරවන්නේ...
ඔබගෙන් සඟවා සිටිනා සෑමදා....
පරලොවකට සම වූවා මේ ජීවිතේ...
පරලොවකට සම වූවා මේ ජීවිතේ...
පරලොවකට සම වූවා මේ... ජීවිතේ...
Performances of Mithure Pawasan
Cover versions, live performances, and reality-show contestant performances of “Mithure Pawasan” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mithure Pawasan LyricsMithure Pawasan Lyrics Englishමිතුරේ පවසන්මිතුරේ පවසන් ගීතයේ පද පෙළLyrics With TransliterationPrihan Madappuli SongsPrihan Madappuli LyricsMadappuli Lyrics
