Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Prihan Madappuli
  3. Vawu thale Lyrics

Vawu thale Lyrics (වැවු තලේ) by Prihan Madappuli

Vawu thale Lyrics

Vaavuthale..
Paedi diya matha aedi...
Iri vaage,
Viyakenne nae me sitha mage...
Mediyame..
Thanikamata duk didi
Hadapaane,
Valapenna bae mata thawa ithin...

Jeevithe duka thamai
Nuba maa sathu wennaethi nam
Aadare nuba thamai
Daenaganu maena hitha athi nam

Man desath bala
Yanavada dutuwae nae vaage
Aes konen horen ho
Baeluwa math athi
Nodaruwaek vaage pasupasin emi
Aes mage vunath aayae ganna bae
Nubama luhubadi
Vatahennae matama mage
Laedikama nubata athi
Navathinne nae miyena thura,
Hitha athikamaka haeti

Modu vee idi thaniyata tharu raesak hidi
Susumakin saedi adura ikibindi
Pita kenek vaage, pitava yannemi
His athin novae aes pura thaewena dae aran yami
Vatahennae matama mage aethi laedikama obata aethi
Navathinnae nae miyena thura, hitha athi kamaka haeti....

Vaavuthale..
Paedi diya matha aedi...
Iri vaage, viyakenne nae me sitha mage...
Mediyame..
Thanikamata duk di di....
Hadapaane, valapenna bae mata thawa ithin....
Jeevithe duka thamai
Nuba maa sathu wennaethi nam
Aadare nuba thamai
Daena gananumaena hitha athi nam....

වැවු තලේ ගී පද

වැව්තලේ..
පෑදි දිය මත ඇදී...
ඉරි වාගේ , 
වියැකෙන්නේ නෑ මේ සිත මගේ...
මැදියමේ..
තනිකමට දුක් දිදි
හදපානේ,
වැලපෙන්න බෑ මට තව ඉතින්...

ජීවිතේ දුක තමයි
නුඹ මා සතු වෙන්නැති නම්
ආදරේ නුඹ තමයි
දැනගනු මැන හිත ඇති නම්

මං දෙසත් බලා
යනවද දුටුවේ නෑ වගේ
ඇස් කොනෙන් හොරෙන් හෝ 
බැලුවමත් ඇති
නොදරුවෙක් වගේ පසුපසින් එමී
ඇස් මගේ වුනත් ආයෙ ගන්න බෑ
නුඹම ලුහුබදී
වැටහෙන්නෑ මටම මගේ
ලැදිකම නුඹට ඇති
නවතින්නේ නෑ මියෙන තුරා, 
හිත ඇතිකමක හැටී

මෝදු වී ඉදී තනියට තරු රැසක් හිදී
සුසුමකින් සැදී අදුර ඉකිබිඳී
පිට කෙනෙක් වගේ, පිටව යන්නෙමී
හිස් අතින් නොවේ ඇස් පුරා තැවෙන දේ අරන් යමී
වැටහෙන්නෑ මටම මගේ ඇතී ලැදිකම ඔබට ඇතී
නවතින්නෑ මියන තුරා , හිත ඇති කමක හැටී.... 

වැව්තලේ..
පෑදි දිය මත ඇදී...
ඉරි වාගේ , වියැකෙන්නේ නෑ මේ සිත මගේ...
මැදියමේ..
තනිකමට දුක් දි දි....
හදපානේ,වැලපෙන්න බෑ මට තව ඉතින්....
ජීවිතේ දුක තමයි
නුඹ මා සතු වෙන්නැති නම්
ආදරේ නුබ තමයි
දැන ගනනුමැන හිත ඇති නම්....

Vawu thale (වැවු තලේ) is a Sinhala song sung by Prihan Madappuli. This page presents the Vawu thale lyrics in Sinhala script (වැවු තලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Vawu thale including singer, lyricist, composer, and view count
SONGVawu thale
SINGERPrihan Madappuli
LYRICISTPrihan Madappuli
CATEGORYLove Songs, Sad Songs
VIEWS5
UPDATEDMay 2026

Related Songs and Tags

Vawu thale LyricsVawu thale Lyrics Englishවැවු තලේවැවු තලේ ගීතයේ පද පෙළLyrics With TransliterationPrihan Madappuli SongsPrihan Madappuli LyricsMadappuli LyricsPrihan Madappuli Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Vawu thale" by Prihan Madappuli

Song Video

More from Prihan Madappuli

  • Adare Keewa Lyrics46
  • Induwara Neela Neth Piyalle Lyrics11
  • Mithure kiyan Lyrics282
  • Mithure Pawasan Lyrics45
  • Oya Dase Sangawune Lyrics9
  • Selena Pinne Themena Lyrics12
  • Wew Thale Lyrics165
  • Yaayata paayanaa Lyrics37
  • Yayata Payana Lyrics2.2k
  • View All Songs10

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58