Yaayata paayanaa Lyrics by Prihan Madappuli
Yaayata paayanaa (යායට පායනා) is a Sinhala song sung by Prihan Madappuli. The lyrics were written by Kelum Srimal, and the music is composed by Iraj. This page presents the Yaayata paayanaa lyrics in Sinhala script (යායට පායනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yaayata paayanaa |
|---|---|
| SINGER | Prihan Madappuli |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Iraj |
| VIEWS | 24 |
| UPDATED |
Yaayata paayanaa Lyrics
Yayata paayana podaa sanda..
Theta berenaa pini doreka..
Hita paaranaa me maa duka..sapasay vindaa..
Heta raa velaa elivena sanda..
Hita haaranaa maha paaluwa..
Nuba gannavaanam aapita..
Yanavaa.. kenda..
Vaahennam maa inda hita ee sandee andilaa..
Saahennam maa nubage aes puraa rendilaa..
Thani peledii thaniva uragee raa ganan balalaa..
Avelaavaka paeyu tharuwee pae balum hindaa..
Thani athaa se hitin hitapu mal viye arumee..
Nuba nisaa ven hitee pirunu aalayen bandune..
Tharu ganiddii nubava penvuu heenayee gililaa..
Sapata iddii paetum serama kaluware bindaa..
Mal bisovee memata dunnu sathuta yali gaththaa..
Nuba pataa man eka sitin pidu jeevithe marunaa..යායට පායනා ගී පද
යායට පායනා පෝදා සඳ..
තෙත බේරෙනා පිණි දෝරෙක..
හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා..
හෙට රෑ වෙලා එලිවෙන සඳ..
හිත හාරනා මහ පාලුව..
නුඹ ගන්නවානම් ආපිට..
යනවා.. කැන්දා..
වෑහෙන්නම් මා ඉඳ හිට ඒ සඳේ ඇඳිලා..
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා..
තනි පැලේදී තනිව උරගෑ රෑ ගනන් බලලා..
අවේලාවක පෑයු තරුවී පෑ බැලුම් හින්දා..
තනි ඇතා සේ හිතින් හිතපු මල් වියේ අරුමේ..
නුඹ නිසාවෙන් හිතේ පිරුනු ආලයෙන් බැඳුනේ..
තරු ගනිද්දී නුඹව පෙන්වූ හීනයේ ගිලිලා..
සැපට ඉද්දී පැතුම් සේරම කළුවරේ බින්දා..
මල් බිසෝවී මෙමට දුන්නු සතුට යළි ගත්තා..
නුඹ පතා මං එක සිතින් පිදු ජීවිතේ මැරුණා..
Related Songs and Tags
Yaayata paayanaa LyricsYaayata paayanaa Lyrics Englishයායට පායනායායට පායනා ගීතයේ පද පෙළLyrics With TransliterationPrihan Madappuli SongsPrihan Madappuli LyricsMadappuli LyricsIraj ComposerKelum Srimal Lyricist