Oya Dase Sangawune Lyrics
“Oya daase saenguvene maa sevu aadare” (ඔය දෑසේ සැඟවුනේ මා සෙවූ ආදරේ): Oya Dase Sangawune (ඔය දෑසේ සැඟවුනේ) lyrics, a Sinhala love song sung by Prihan Madappuli, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔය දෑසේ සැඟවුනේ ගී පද, and many know it simply as Oya daase.
| SONG | Oya Dase Sangawune |
|---|---|
| SINGER | Prihan Madappuli |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Oya Dase Sangawune Lyrics Singlish
Oya daase saenguvene maa sevu aadare
Hadavathe semada oba raede //
Mithuran se apa langvuna
Maa mathakaye oba sada
Kese pavasamdo me aadare
Situ thaevul aethi veido maa sonduriye
Maa hadavathe ipilena pem haengum numba daenado
Sulage pava raedenne epamanai
Numbata daenado
Apa thanivee sitiyadi me gan ivure
Savanata konduramin kiva oba aadare
Oba unusumin thurulu vee kivanam heenayak se
Maa hata daenuna laya gim nivuna
Semada oba mage ....oba mage ... oba mage ....
Oya daase saenguvene maa sevu aadare
Hadavathe semada oba raede //
Mithuran se apa langvuna
Maa mathakaye oba sadaඔය දෑසේ සැඟවුනේ ගී පද
ඔය දෑසේ සැඟවුනේ මා සෙවූ ආදරේ
හදවතේ සැමදා ඔබ රැදේ //
මිතුරන් සේ අප ළංවුනා
මා මතකයේ ඔබ සදා
කෙසේ පවසම්දෝ මේ ආදරේ
සිතු තැවුල් ඇති වෙයිදෝ මා සොඳුරියේ
මා හදවතේ ඉපිලෙනා පෙම් හැඟුම් නුඹට දැනේදෝ
සුළගේ පවා රැදෙන්නේ එපමණයි
නුඹට දැනේදෝ
අප තනිවී සිටියදී මේ ගං ඉවුරේ
සවනට කොඳුරමින් කීවා ඔබ ආදරේ
ඔබ උණුසුමින් තුරුලු වී කීවනම් හීනයක් සේ
මා හට දැනුනා ළය ගිම් නිවුණා
සැමදා ඔබ මගේ ....ඔබ මගේ ... ඔබ මගේ ....
ඔය දෑසේ සැඟවුනේ මා සෙවූ ආදරේ
හදවතේ සැමදා ඔබ රැදේ //
මිතුරන් සේ අප ළංවුනා
මා මතකයේ ඔබ සදා
Related Songs and Tags
Oya Dase Sangawune LyricsOya Dase Sangawune Lyrics Englishඔය දෑසේ සැඟවුනේඔය දෑසේ සැඟවුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationPrihan Madappuli SongsPrihan Madappuli LyricsMadappuli Lyrics