Yayata Payana Lyrics by Prihan Madappuli
Yayata Payana (යායට පායනා) is a Sinhala song sung by Prihan Madappuli. This page presents the Yayata Payana lyrics in Sinhala script (යායට පායනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yayata Payana |
|---|---|
| SINGER | Prihan Madappuli |
| VIEWS | 2,152 |
| UPDATED |
Yayata Payana Lyrics
yayata paayana podaa sanda
Theta berenaa pini doreka
Hita paaranaa me maa duka
Sapasay vindaa
Heta raa velaa elivena sanda
Hita haaranaa maha paaluwa
Nuba gannawaa nam aapita
Yanawaa...kandaa...
Vaahennam maa indahita ee sandee edilaa
Saahennam maa nubage aes puraa rendilaa
Thani peledii thaniwa uragee raa ganan balalaa
Avelaawak paeyuu tharawee pae balum hindaa
Thani athaa se hitin hitapu mal viye arumee
Nuba nisaaween ibee pirunu aalayen bandunee
Tharu ganiddii nubama penvuu heenayee gililaa
Sapata iddii paetum serama kaluware vindaa
Mal bisovee memata dunnu sathuta yali gattaa
Nuba pataa man eka sitin pidu jeevithe marunaa
yayata paayana....යායට පායනා ගී පද
යායට පායනා පෝදා සඳ
තෙත බේරෙනා පිණි දෝරෙක
හිත පාරනා මේ මා දුක
සැපසේ වින්දා
හෙට රෑ වෙලා එලිවෙන සඳ
හිත හාරනා මහ පාලුව
නුඹ ගන්නවා නම් ආපිට
යනවා...කැන්දා...
වෑහෙන්නම් මා ඉඳහිට ඒ සඳේ ඇදිලා
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා
තනි පැලේදී තනිව උරගෑ රෑ ගණන් බලලා
අවේලාවක පෑයූ තරැවී පෑ බැලුම් හින්දා
තනි ඇතා සේ හිතින් හිතපු මල් වියේ අරුමේ
නුඹ නිසාවෙන් ඉබේ පිරුණු ආලයෙන් බැඳුනේ
තරු ගනිද්දී නුඹම පෙන්වූ හීනයේ ගිලිලා
සැපට ඉද්දී පැතුම් සේරම කලුවරේ වින්දා
මල් බිසෝවී මෙමට දුන්නු සතුට යළි ගත්තා
නුඹ පතා මං එක සිතින් පිදු ජීවිතේ මැරුණා
යායට පායනා....Performances of Yayata Payana
Cover versions, live performances, and reality-show contestant performances of “Yayata Payana” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverYayata Payana - Prihan Ft Iraj From www.HelaNada.comHelaNada
▶CoverYayata Payana | Prihan Madappuli, Iraj Weeraratna, Natasha Perera - Cover by Thirathi AmodaThirathi Amoda
▶Coverයායට පායනා (Cover) @IRAJ @NathashaPereraThirathi Amoda
▶CoverYayata Payana (යායට පායනා) | Cover Version by DustMusicDUSTMusic
▶CoverYayata Payana (යායට පායනා) | Cover VersionCYNTH
▶CoverYayata Payana (යායට පායනා) - Asel Kara [Cover]Asel Karannagoda
▶CoverMathaka mandira + Yayata payana (මතක මන්දිර+යායට පායනා) - Sathira Hirushan | sinhala mashup 2021Sathira Hirushan
▶CoverYayata Payana(යායට පායනා) by Iraj Weeraratne,Prihan,NatashaLil Sussa
▶CoverYayata Payana (යායට පායනා) Cover By Shalmi S Wellege & Yasindu ThathsaraShalmi S Wellege
▶CoverYayata Payana (යායට පායනා) | Prihan Madappuli, Iraj Weeratne, Natasha Perera - Cover by Jeson MarkAddictive Music
▶CoverYayata Payana Poda Sada(යායට පායනා පෝදා සඳ)BASS BOOST REMIX ::::::...'By RpRP BEATS OFFICIAL
▶CoverYayata payana(යායට පායනා) by Prihan ft Natasha (Short cover)Chandulll
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yayata Payana LyricsYayata Payana Lyrics Englishයායට පායනායායට පායනා ගීතයේ පද පෙළLyrics With TransliterationPrihan Madappuli SongsPrihan Madappuli LyricsMadappuli Lyrics
