Mithure kiyan Lyrics
“Mithure kiyan... ma desa balan” (මිතුරේ කියන්... මා දෙස බලන්): Mithure kiyan (මිතුරේ කියන්) lyrics, a Sinhala song about friendship sung by Prihan Madappuli, with words by Sanka B and music by Azi Sheriff, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මිතුරේ කියන් ගී පද.
| SONG | Mithure kiyan |
|---|---|
| SINGER | Prihan Madappuli |
| LYRICIST | Sanka B |
| COMPOSER | Azi Sheriff |
| CATEGORY | Friendship, Sad Songs |
| VIEWS | 282 |
| UPDATED |
Mithure kiyan Lyrics Singlish
Mithure kiyan... ma desa balan...
Oba ma neth hamuwiya hakido...
Eda patan... ada wanathura... oba hada ridawannata ma...
Kimak kalado... kimak kalado... kimak kalado...
Mithure pawasan diviye ena henguman
Kisiwak karamin maga harawan ne
Obagen sangawa sitina semada
Paralowakata sama wuwa me jeewithe...
Paralowakata sama wuwa me jeewithe...
(Mithure... mithure...)
(Diviye... diviye...)
Ma oba hata atha hitha di sapathat dukatat samawi
Kisida thanikara nodama...
Aido melese... ma lokaya anduru kale...
Oba hata ma nodemi sama...
Soyuran se... apa hedi wadi
Kisidawat... ne sitiye wen wi
Oba dedena... athare agahingakam
Athi wuye kimado... kiya pawasan
Mithure pawasan diviye ena henguman..
Kisiwak karamin maga harawan ne...
(Oba apa mithudama ai binda demuwe)
Obagen sangawa sitina semada....
Paralowakata sama wuwa me jeewithe...
Paralowakata sama wuwa me jeewithe...
Oba dedena... athare agahingakam
Athi wuye... kimado kiya pawasan
Mithure kiyan diviye ena henguman..
Kisiwak karamin maga harawan ne...
Obagen sangawa sitina semada....
Paralowakata sama wuwa me jeewithe...
Paralowakata sama wuwa me jeewithe...
Paralowakata sama wuwa me... jeewithe...මිතුරේ කියන් ගී පද
මිතුරේ කියන්... මා දෙස බලන්...
ඔබ මා නෙත් හමුවිය හැකිදෝ...
එදා පටන්... අද වනතුරා... ඔබ හද රිදවන්නට මා...
කිමක් කලදෝ... කිමක් කලදෝ... කිමක් කලදෝ...
මිතුරේ පවසන් දිවියේ එන හැඟුමන්
කිසිවක් කරමින් මඟ හරවන්නේ
ඔබගෙන් සඟවා සිටිනා සෑමදා
පරලොවකට සම වූවා මේ ජීවිතේ...
පරලොවකට සම වූවා මේ ජීවිතේ...
(මිතුරේ... මිතුරේ...)
(දිවියේ... දිවියේ...)
මා ඔබ හට අත හිත දී සැපටත් දුකටත් සමවී
කිසිදා තනිකර නොදමා...
ඇයිදෝ මෙලෙසේ... මා ලෝකය අඳුරු කලේ...
ඔබ හට මා නොදෙමි සමා...
සොයුරන් සේ... අප හැදී වැඩී
කිසිදාවත්... නෑ සිටියේ වෙන් වී
ඔබ දෙදෙනා... අතරේ අගහිඟකම්
ඇති වුයේ කිමදෝ... කියා පවසන්
මිතුරේ පවසන් දිවියේ එන හැඟුමන්..
කිසිවක් කරමින් මඟ හරවන්නේ...
(ඔබ අප මිතුදම ඇයි බිඳ දැමුවේ)
ඔබගෙන් සඟවා සිටිනා සෑමදා....
පරලොවකට සම වූවා මේ ජීවිතේ...
පරලොවකට සම වූවා මේ ජීවිතේ...
ඔබ දෙදෙනා... අතරේ අගහිඟකම්
ඇති වුයේ... කිමදෝ කියා පවසන්
මිතුරේ කියන් දිවියේ එන හැඟුමන්..
කිසිවක් කරමින් මඟ හරවන්නේ...
ඔබගෙන් සඟවා සිටිනා සෑමදා....
පරලොවකට සම වූවා මේ ජීවිතේ...
පරලොවකට සම වූවා මේ ජීවිතේ...
පරලොවකට සම වූවා මේ... ජීවිතේ...
Performances of Mithure kiyan
Cover versions, live performances, and reality-show contestant performances of “Mithure kiyan” on YouTube.
Cover Versions · 4
▶CoverMithure Kiyan | Mea Jiwithe | Dangakara(මිතුරේ කියන් | මේ ජීවිතේ | දඟකාර) - Shevon RajasekeraShevon Rajasekera 🎧
▶CoverMithure Kiyan | මිතුරේ කියන් | Prihan Madappuli | Cover By Charith WidanapathiranaCharith Widanapathirana
▶CoverMithure Kiyan (මිතුරේ කියන්) cover versionMusic'sToSoul
▶CoverMithure Kiyan - මිතුරේ කියන් (Cover)Ravenspirit කාක ආත්ම
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mithure kiyan LyricsMithure kiyan Lyrics Englishමිතුරේ කියන්මිතුරේ කියන් ගීතයේ පද පෙළLyrics With TransliterationPrihan Madappuli SongsPrihan Madappuli LyricsMadappuli LyricsAzi Sheriff ComposerSanka B Lyricist