Awanhale ( Marians Unplugged Version ) Lyrics
“awanhaley susum hela tewennepa sina senna ma ha” (අවන්හලේ සුසුම් හෙලා තැවෙන්නෙපා සිනා සෙන්න මා හා), Awanhale ( Marians Unplugged Version ) (අවන්හලේ) lyrics: a Sinhala heartbreak song sung by Raj Seneviratne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අවන්හලේ ගී පද, and many know it simply as awanhaley susum.
| SONG | Awanhale ( Marians Unplugged Version ) |
|---|---|
| SINGER | Raj Seneviratne |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 21 |
| UPDATED |
Awanhale ( Marians Unplugged Version ) Lyrics Singlish
awanhaley susum hela tewennepa sina senna ma ha
tharu raena aetha paayana se nonida
nisansaley gayannako nirantarey rangannako ma ha
sitha soka aetha yanna pawela...
bindunu pemata ey hadanne
keema kandulata dinuma denne ha ha
min dahasin muhude inna in thawakek
dinaganna ha ha
nae thanivee api nae thanivee
adarema devi vedana
awanhaley susum hela...
heta dawask gena hithanna
ada mohothak sinasenna ha ha
duka domnasa duraharinna
pem sithiwali kavi liyanna ha ha
nae thanivee api nae
adarema devi vedana
awanhaley susum hela...අවන්හලේ ගී පද
අවන්හලේ සුසුම් හෙලා තැවෙන්නෙපා සිනා සෙන්න මා හා
තරු රෑන ඈත පායන සේ නොනිදා
නිසංසලේ ගයන්නකෝ නිරන්තරේ රංගන්නකෝ මා හා
සිත සෝක ඈත යන්න පාවෙලා...
බිඳුණු පෙමට ඇයි හඩන්නේ
කීම කඳුලට දිනුම දෙන්නේ හා හා
මින් දහසින් මුහුදේ ඉන්න ඉන් තවකෙක්
දිනාගන්න හා හා
නෑ තනිවී අපි නෑ තනිවී
ආදරේම දේවි වේදනා
අවන්හලේ සුසුම් හෙලා.../
හෙට දවසක් ගැන හිතන්න
අද මෝහතක් සිනාසෙන්න හා හා
දුක දොම්නස දුරහරින්න
පෙම් සිතිවලි කවි ලියන්න හා හා
නෑ තනිවී අපි නෑ
ආදරේම දේවි වේදනා
අවන්හලේ සුසුම් හෙලා.../Performances of Awanhale ( Marians Unplugged Version )
Cover versions, live performances, and reality-show contestant performances of “Awanhale ( Marians Unplugged Version )” on YouTube.
Live Performances · 1
Cover Versions · 6
▶CoverAwanhale Susum Hela අවන්හලේ සුසුම් හෙලා Nadeeka Jayawardana (නදීක ජයවර්ධන )Sound Waves SL
▶CoverAwanhale | අවන්හලේ | Cover | Nilanga Fernando | Official ChannelNilanga Fernando
▶Coverඅවන්හලේ | Awanhale Marians Cover By Sasan RadThe RADs
▶CoverAwanhale Susum Hela අවන්හලේ සුසුම් හෙලා Cover By Nadeeka Guruge (Ma Novana Mama | මා නොවන මම)මා නොවන මම
▶CoverAWANHALE SUSUM HELA | අවන්හලේ සුසුම් හෙලා | |NILANGA FERNANDO with FEEDBACKNilanga Fernando
▶Coverඅවන්හලේ සුසුම් හෙලාS&R music 2325
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awanhale ( Marians Unplugged Version ) LyricsAwanhale ( Marians Unplugged Version ) Lyrics Englishඅවන්හලේඅවන්හලේ ගීතයේ පද පෙළLyrics With TransliterationRaj Seneviratne SongsRaj Seneviratne LyricsSeneviratne Lyrics
