Mudu Palanda Lyrics by Raj Seneviratne
Mudu Palanda (මුදු පළඳා) is a Sinhala song sung by Raj Seneviratne. This page presents the Mudu Palanda lyrics in Sinhala script (මුදු පළඳා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mudu Palanda |
|---|---|
| SINGER | Raj Seneviratne |
| VIEWS | 50 |
| UPDATED |
Mudu Palanda Lyrics
Mudu palanda ae ma ha kula niwasata yanawa
Aeata pidu adarayan kawudo tani wenawa//
Adara mal natuwen bindada natuwa hemin kandulen pisada
Napuru sitin manamali mage hinahi ohuge wiraha gange
Awihinsaka kirilliyaka wage surata mage ae sibina range
Ae pitu pae ohu namata aege eka kandulak ho naetida netheමුදු පළඳා ගී පද
මුදු පළඳා ඇය මා හා කුල නිවසට යනවා
ඇයට පිදු ආදරයෙන් කවුදෝ තනි වෙනවා//
ආදර මල් නටුවෙන් බිඳදා නටුව හෙමින් කඳුලෙන් පිසදා
නපුරු සිතින් මනමාලි මගේ හිනැහී ඔහුගේ විරහ ගඟේ
අවිහිංසක කිරිල්ලියක වගේ සුරත මගේ ඈ සිඹින රඟේ
ඈ පිටු පෑ ඔහු නමට ඇගේ එක කඳුලක් හෝ නැතිද නෙතේ
Related Songs and Tags
Mudu Palanda LyricsMudu Palanda Lyrics Englishමුදු පළඳාමුදු පළඳා ගීතයේ පද පෙළLyrics With TransliterationRaj Seneviratne SongsRaj Seneviratne LyricsSeneviratne Lyrics