Mal Mee Wasanthe Lyrics
“Mal Mee Wasanthe, Kandu Mawathe” (මල් මී වසන්තේ, කඳු මාවතේ), Mal Mee Wasanthe (මල් මී වසන්තේ) lyrics: a Sinhala love song sung by Raj Seneviratne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල් මී වසන්තේ ගී පද.
| SONG | Mal Mee Wasanthe |
|---|---|
| SINGER | Raj Seneviratne |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Mal Mee Wasanthe Lyrics Singlish
(Mal Mee Wasanthe - Kandu Mawathe
Pini Bindu Thushare - Hamuwee Edaa
Nosithu Lesse...//)
Vimasu Sande Maa - Thorathuru Aege
Nihandawa Sina Selu - Ae Kawurudo
Mohana Sinaawen Maa Hada Bandu
Wana Dewliyak Ho - Maayawado
Maayawado..
Mal Mee Wasanthe - Kandu Mawathe
Pini Bindu Thushare - Hamuwee Edaa
Nosithu Lesse
Kandurata Disawe - Mitiyaawathe
Kawuruth Nodannaa - Ae Kawurudo
Akalanaka Preme - Wenuwen Thamaage
Wana Dewliyak Ho - Maayawado
Maayawado..
(Mal Mee Wasanthe - Kandu Mawathe
Pini Bindu Thushare - Hamuwee Edaa
Nosithu Lesse...//)මල් මී වසන්තේ ගී පද
(මල් මී වසන්තේ - කඳු මාවතේ
පිනි බිඳු තුශාරේ - හමුවී එදා
නොසිතූ ලෙසේ...//)
විමසූ සඳේ මා - තොරතුරු ඇගේ
නිහඬව සිනා සැලූ - ඈ කවුරුදෝ
මෝහන සිනාවෙන් මා හද බැඳූ
වන දෙව්ලියක් හෝ - මායාවදෝ
මායාවදෝ..
මල් මී වසන්තේ - කඳු මාවතේ
පිනි බිඳු තුශාරේ - හමුවී එදා
නොසිතූ ලෙසේ
කඳුරට දිසාවේ - මිටියාවතේ
කවුරුත් නොදන්නා - ඈ කවුරුදෝ
අකලංක ප්‍රේමේ - වෙනුවෙන් තමාගේ
වන දෙව්ලියක් හෝ - මායාවදෝ
මායාවදෝ..
(මල් මී වසන්තේ - කඳු මාවතේ
පිනි බිඳු තුශාරේ - හමුවී එදා
නොසිතූ ලෙසේ...//)Performances of Mal Mee Wasanthe
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Mee Wasanthe” on YouTube.
Live Performances · 2
Cover Versions · 11
▶CoverMal Mee Wasanthe (මල් මී වසන්තේ) | Cover by Hector DiasWaveMusic
▶Coverමල් මී වසන්තෙ mr raj senevirathne covered by BNMBnM
▶CoverMAL MEE WASANTHE (මල් මී වසන්තේ) | Cover by LAKMINA FERNANDOLAKMINA FERNANDO (LAKY Fdo)
▶CoverMal mee wasanthe.. මල්මී වසන්තේRyan Kandamby - Opus Music Production
▶CoverRaj Seneviratne - Mal Mee WasantheThushara Fernando
▶CoverMal Mee Wasanthe - මල් මී වසන්තේ - Acoustic Cover | Sinhala Song | Rebel CoversRebel Covers
▶CoverMal Mee Wasanthe (මල් මී වසන්තේ) | Cover by Dylan with Nexus MilanoSharmane Dylan
▶CoverMal mee wasanthe (මල් මී වසන්තේ) ft Amal SilvaAmal Silva
▶CoverLYRIQA | Mal Mee Wasanthe (මල් මී වසන්තේ) Cover by Hector Dias (SL-20)Lyriqa Karaoke
▶Coverමල් මී වසන්තේ- රාජ් සෙනෙවිරත්නANPA
▶CoverMal Mee Wasanthe - Kalum FernandoKalum Fernando
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Mee Wasanthe LyricsMal Mee Wasanthe Lyrics Englishමල් මී වසන්තේමල් මී වසන්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationRaj Seneviratne SongsRaj Seneviratne LyricsSeneviratne Lyrics

