Sili Sili Seethala Alle Lyrics by Raj Seneviratne
Sili Sili Seethala Alle (සිලි සිලි සීතල ඇල්ලේ) is a Sinhala song sung by Raj Seneviratne. The lyrics were written by Ajantha Ranasinghe. This page presents the Sili Sili Seethala Alle lyrics in Sinhala script (සිලි සිලි සීතල ඇල්ලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sili Sili Seethala Alle |
|---|---|
| SINGER | Raj Seneviratne |
| LYRICIST | Ajantha Ranasinghe |
| VIEWS | 483 |
| UPDATED |
Sili Sili Seethala Alle Lyrics
Sili sili seethala aelle...
Diya sali sali yai naelawille...
Naehawemu me kandu nille...
Api onchili chili onchille...
Mihidum saluwe daewati naelawi
Laa dalu the pandure...
Himidiri seethala kandukaraye
Hamuwaemu api denna...
Sili sili seethala aelle...
Nil thana palase pini kata dilise
Muthu pawada athura...
Sithu pem mohana raja dahane
Hamuwaemu api denna...
Sili sili seethala aelle...සිලි සිලි සීතල ඇල්ලේ ගී පද
සිලි සිලි සීතල ඇල්ලේ...
දිය සැලි සැලි යයි නැළවිල්ලේ...
නැහැවෙමු මේ කඳු නිල්ලේ...
අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ...//
මිහිදුම් සළුවේ දැවටී නැළවී
ලා දළු තේ පඳුරේ...
හිමිදිරි සීතල කඳුකරයේ
හමුවෙමු අපි දෙන්නා...
සිලි සිලි සීතල ඇල්ලේ.../
නිල් තණ පලසේ පිණි කැට දිලිසේ
මුතු පාවඩ අතුරා...
සිතු පෙම් මෝහන රජ දහනේ
හමුවෙමු අපි දෙන්නා...
සිලි සිලි සීතල ඇල්ලේ.../Related Songs and Tags
Sili Sili Seethala Alle LyricsSili Sili Seethala Alle Lyrics Englishසිලි සිලි සීතල ඇල්ලේසිලි සිලි සීතල ඇල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationRaj Seneviratne SongsRaj Seneviratne LyricsSeneviratne LyricsAjantha Ranasinghe Lyricist