Mal Lassanai Lyrics by Raj Seneviratne
Mal Lassanai (මල් ලස්සනයි) is a Sinhala song sung by Raj Seneviratne. This page presents the Mal Lassanai lyrics in Sinhala script (මල් ලස්සනයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Lassanai |
|---|---|
| SINGER | Raj Seneviratne |
| VIEWS | 37 |
| UPDATED |
Mal Lassanai Lyrics
Mal lassanai hoda hoda paatai kiwa
Penanava dakinava kiyana eva...
Monavada amme mama ahagannata ava...
Thora denna mama dannene nae meva...
Mal vala hoda suvanda nisa
Paatak koheda...
Eva molok bava theranava matada...
Eliya kiya e mokavat thiyanavada
Mata therum ganna amme bari mokada
Unusuma danai dahavala mata rayata vadaa...
Venasak ema thiyana bava meyata vadaa
Mata nodaenne mama podi lamayeklu kuda...
Loku venakota denevida mama asa handa...
Ai amme hadanne me kandulu hela...
Mata danenava yai mage atha digata gala...
Nadan amme nadan mama vihilu kala...
Ennada gosin boru ki kollanta thala...
Ennada gosin boru ki kollanta thala...
Ennada amme boru ki kollanta thala...මල් ලස්සනයි ගී පද
මල් ලස්සනයි හොද හොද පාටයි කීවා
පෙනෙනවා දකිනවා කියන ඒවා...
මොනවද අම්මේ මම අහගන්නට ආවා...
තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා...
මල් වල හොද සුවඳ නිසා
පාටක් කොහෙද...
ඒවා මොලොක් බව තේරෙනවා මටද...
එලිය කියා ඒ මොකවත් තියනවාද
මට තේරුම් ගන්න අම්මේ බැරි මොකද
උණුසුම දැනෙයි දහවල මට රැයට වඩා...
වෙනසක් ඒම තියන බව මෙයට වඩා
මට නොදැන්නේ මම පොඩි ළමයෙක්ලු කුඩා...
ලොකු වෙනකොට දෙනේවිද මම ආස හන්දා...
ඇයි අම්මේ හඩන්නේ මේ කඳුළු හෙලා...
මට දැනෙනවා යයි මගේ අත දිගට ගලා...
නාඩන් අම්මේ නාඩන් මම විහිළු කලා...
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා...
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා...
එන්නද අම්මේ බොරු කී කොල්ලන්ට තලා...
Performances of Mal Lassanai
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Lassanai” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 7
▶CoverMal Lassanai - "මල් ලස්සනයි"Candy Factory Group
▶CoverMal lassanai-Cover VersionAnnesley Mahapatunage
▶CoverMal Lassanai - මල්ලස්සනයි - Taxi CoverTaxi Entertainment
▶CoverMal Lassanai | මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා | සිංහල ළමා ගීත | Sinhala Kids Songs | Lama GeethaTikiri Entertainment
▶Coverමල් ලස්සනයි | Mal Lassanai | Raj SenevirathneLive Music SL 🎸
▶CoverMal Lassanai | මල් ලස්සනයි - Gaiya PereraGaiya Perera
▶Coverමල් ලස්සනයි - රැගෙ පාරAla Kala Gee (අල කල ගී)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Lassanai LyricsMal Lassanai Lyrics Englishමල් ලස්සනයිමල් ලස්සනයි ගීතයේ පද පෙළLyrics With TransliterationRaj Seneviratne SongsRaj Seneviratne LyricsSeneviratne Lyrics


