Dinuwa Wage Lyrics by Rajiv Sebasthiyan
Dinuwa Wage (දිනුවා වගේ) is a Sinhala song sung by Rajiv Sebasthiyan. This page presents the Dinuwa Wage lyrics in Sinhala script (දිනුවා වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dinuwa Wage |
|---|---|
| SINGER | Rajiv Sebasthiyan |
| VIEWS | 1 |
| UPDATED |
Dinuwa Wage Lyrics
Dinuwa wage viruvo ape 96 lo kusalane
Paethuma ape jayagannayi meda saere
Lo kusalane...
Panduwa dama gasana bawa kiyamin kara ninda
Samahara suddo ane ape kalu hamatat baenna
Thaetigena apassata gihing purudu naethi hinda
96 ye singha paetaw lo kusalane dinna
Dinuwa wage...
Tharanga wadina viruwan hata haema deviyan pihita wela
Ape ratata kriket kirula yali dinanna diri deela
Ekama rataka ekama dhajayaka sewane api rok weela
Pathanemu ekama sitin siyalu bheda duralala
Dinuwa wage...දිනුවා වගේ ගී පද
දිනුවා වගේ විරුවෝ අපේ 96 ලෝ කුසලානේ
පැතුම අපේ ජයගන්නයි මෙදා සැරේ
ලෝ කුසලානේ...
පන්දුව දමා ගසන බව කියමින් කර නින්දා
සමහර සුද්දෝ අනේ අපේ කළු හමටත් බැන්නා
තැතිගෙන ආපස්සට ගිහින් පුරුදු නැති හින්දා
96යේ සිංහ පැටව් ලෝ කුසලානේ දින්නා
දිනුවා වගේ...
තරඟ වදින විරුවන් හට හැම දෙවියන් පිහිට වෙලා
අපේ රටට ක්‍රිකට් කිරුළ යලි දිනන්න දිරි දීලා
එකම රටක එකම ධජයක සෙවණේ අපි රොක් වීලා
පතනෙමු එකම සිතින් සියලු භේද දුරලලා
දිනුවා වගේ...///
Related Songs and Tags
Dinuwa Wage LyricsDinuwa Wage Lyrics Englishදිනුවා වගේදිනුවා වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationRajiv Sebasthiyan SongsRajiv Sebasthiyan LyricsSebasthiyan Lyrics