Weeduru mal ( Peadi Diye ) Lyrics
“Paedi diye obe nirmala hadavata vinivida dakinnam” (පෑදී දියේ ඔබේ නිර්මල හදවත විනිවිද දකින්නම්): Weeduru mal ( Peadi Diye ) (පෑදී දියේ ඔබේ නිර්මල) lyrics, a Sinhala love song sung by Rajiv Sebasthiyan, with words by Kelum Srimal and music by Mahinda Bandara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Paedi diye, and in Sinhala it is පෑදී දියේ ඔබේ නිර්මල ගී පද.
| SONG | Weeduru mal ( Peadi Diye ) |
|---|---|
| SINGER | Rajiv Sebasthiyan |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Mahinda Bandara |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Weeduru mal ( Peadi Diye ) Lyrics Singlish
Paedi diye obe nirmala hadavata vinivida dakinnam
Pokuru gode handa paane natana veeduru mal nellanam
Paayana thuru obe nuwan tharu
Perum pura dinu obe uthum hade
Adarabara vasthuva vennam...sadakal
Annathayak vu me pathum jalaashe
Nagana miyuru handa hemihita asannam
Heen diyal vu obe namin upan gee
Nisha geethaye musukara evannam
Saagare samaana vu aadare langa keru
Jeevithe obayi mage sadakal
Paedi diye obe nirmala.../
Reedi kandak se sanda galana velaave
Obe suvanda aes piyana hoyannam
Ibe nikuth vu mage susum thaalayen
Obe hengum gitaarayen vayannam
Saagare samaana vu aadare langa keru
Jeevithe obi mage sadakal
Paedi diye obe nirmala.../පෑදී දියේ ඔබේ නිර්මල ගී පද
පෑදී දියේ ඔබේ නිර්මල හදවත විනිවිද දකින්නම්
පොකුරු ගොඩේ හඬ පානේ නටන වීදුරු මල් නෙල්ලනම්
පායනා තුරු ඔබේ නුවන් තරු
පෙරුම් පුරා දිනූ ඔබේ උතුම් හදේ
ආදරබර වස්තුව වෙන්නම්...සදාකල්
අන්නතයක් වූ මේ පැතුම් ජලාශේ
නගන මියුරු හඬ හෙමිහිට අසන්නම්
හීන් දියල් වූ ඔබ නමින් උපන් ගී
නිශා ගීතයේ මුසුකර එවන්නම්
සාගරේ සමාන වූ ආදරේ ළඟා කෙරූ
ජිවිතේ ඔබයි මගේ සදාකල්
පෑදී දියේ ඔබේ නිර්මල.../
රීදී කඳක් සේ සඳ ගලන වේලාවේ
ඔබේ සුවඳ ඇස් පියාන හොයන්නම්
ඉබේ නිකුත් වූ මගේ සුසුම් තාලයෙන්
ඔබේ හැඟුම් ගිටාරයෙන් වයන්නම්
සාගරේ සමාන වූ ආදරේ ළඟා කෙරූ
ජීවිතේ ඔබි මගේ සදාකල්
පෑදී දියේ ඔබේ නිර්මල.../Performances of Weeduru mal ( Peadi Diye )
Cover versions, live performances, and reality-show contestant performances of “Weeduru mal ( Peadi Diye )” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Weeduru mal ( Peadi Diye ) LyricsWeeduru mal ( Peadi Diye ) Lyrics Englishපෑදී දියේ ඔබේ නිර්මලපෑදී දියේ ඔබේ නිර්මල ගීතයේ පද පෙළLyrics With TransliterationRajiv Sebasthiyan SongsRajiv Sebasthiyan LyricsSebasthiyan LyricsMahinda Bandara ComposerKelum Srimal Lyricist

