Samuganna Ba Mata Lyrics
“Samuganna bae mata samuganna bae” (සමුගන්න බෑ මට සමුගන්න බෑ): Samuganna Ba Mata (සමුගන්න බෑ මට) lyrics, a Sinhala heartbreak song sung by Rajiv Sebasthiyan, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Samuganna bae, and in Sinhala it is සමුගන්න බෑ මට ගී පද.
| SONG | Samuganna Ba Mata |
|---|---|
| SINGER | Rajiv Sebasthiyan |
| CATEGORY | Heart Break |
| VIEWS | 5 |
| UPDATED |
Samuganna Ba Mata Lyrics Singlish
Samuganna bae mata samuganna bae
Samuganna bae sitha idadenne nae
Thaniwenna bae yali thaniwenna bae
Samuganna bae mata samuganna bae
Aetha vimaanen oba awidin
Tharuwai sandai se unna langin
Mata dun senehasa kulundul sithin
Obama raegena ada koido gihilla
Sayuru there apa hamuwe eda
Oba ki katha bo sithehi rada
Himi nathi dewal paetuwu nisa
Ada mata kandulali itiri welaසමුගන්න බෑ මට ගී පද
සමුගන්න බෑ මට සමුගන්න බෑ
සමුගන්න බෑ සිත ඉඩදෙන්නෙ නෑ
තනිවෙන්න බෑ යළි තනිවෙන්න බෑ
සමුගන්න බෑ මට සමුගන්න බෑ
ඈත විමානෙන් ඔබ ඇවිදින්
තරුවයි සඳයි සේ උන්නා ළඟින්
මට දුන් සෙනෙහස කුළුඳුල් සිතින්
ඔබම රැගෙන අද කොයිදෝ ගිහින්
සයුරු තෙරේ අප හමුවී එදා
ඔබ කී කථා බෝ සිතෙහි රදා
හිමි නැති දේවල් පැතුව නිසා
අද මට කඳුළැලි ඉතිරි වෙලා
Performances of Samuganna Ba Mata
Cover versions, live performances, and reality-show contestant performances of “Samuganna Ba Mata” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samuganna Ba Mata LyricsSamuganna Ba Mata Lyrics Englishසමුගන්න බෑ මටසමුගන්න බෑ මට ගීතයේ පද පෙළLyrics With TransliterationRajiv Sebasthiyan SongsRajiv Sebasthiyan LyricsSebasthiyan Lyrics
