Yayuthu Maga Nodana Lyrics
“yaa yuthu maga nodena atharamaga” (යා යුතු මග නොදැන අතරමග), Yayuthu Maga Nodana (යා යුතු මග නොදැන) lyrics: a Sinhala heartbreak song sung by Rajiv Sebasthiyan, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as yaa yuthu, and in Sinhala it is යා යුතු මග නොදැන ගී පද.
| SONG | Yayuthu Maga Nodana |
|---|---|
| SINGER | Rajiv Sebasthiyan |
| CATEGORY | Heart Break |
| VIEWS | 14 |
| UPDATED |
Yayuthu Maga Nodana Lyrics Singlish
yaa yuthu maga nodena atharamaga
jeevithe nawathila
magema yai vu dahasak de ada
mavethama erehi vela
kiyaganna bari henguman golu vi
sithehi itiri vela
magema yai vu dahasak de ada
mavethama erehi vela
obe namin maa sithehi upan pema
ada maa ridawanawa
enamudu obe gena ahithak sitanata
sitha nam mali wenawa
niwaa susum vel perada thaniyata
obe maa langa unna
elesin semada vesenata sewanaka
pin kara neh denaයා යුතු මග නොදැන ගී පද
යා යුතු මග නොදැන අතරමග
ජීවිතේ නැවතිලා
මගේම යැයි වූ දහසක් දේ අද
මවෙතම එරෙහි වෙලා
කියාගන්න බැරි හැඟුමන් ගොළු වී
සිතෙහි ඉතිරිවෙලා
මගේම යැයි වූ දහසක් දේ අද
මවෙතම එරෙහි වෙලා
ඔබේ නමින් මා සිතෙහි උපන් පෙම
අද මා රිදවනවා
එනමුදු ඔබ ගැන අහිතක් සිතනට
සිත නම් මැලි වෙනවා
නිවා සුසුම් වැල් පෙරදා තනියට
ඔබ මා ළඟ උන්නා
එලෙසින් සැමදා වෙසෙනට සෙවණක
පිං කර නැහැ දෙන්නා
Related Songs and Tags
Yayuthu Maga Nodana LyricsYayuthu Maga Nodana Lyrics Englishයා යුතු මග නොදැනයා යුතු මග නොදැන ගීතයේ පද පෙළLyrics With TransliterationRajiv Sebasthiyan SongsRajiv Sebasthiyan LyricsSebasthiyan Lyrics