Sihinekinwath Sithuwe Na Lyrics
“Sihinakinvath Sithuwe Ne Oba Ei Kiyaa Kawadawath” (සිහිනෙකින්වත් සිතුවේ නෑ ඔබ එයි කියා කවදාවත්), Sihinekinwath Sithuwe Na (සිහිනෙකින්වත් සිතුවේ නෑ) lyrics: a Sinhala heartbreak song sung by Rajiv Sebasthiyan, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සිහිනෙකින්වත් සිතුවේ නෑ ගී පද, and many know it simply as Sihinakinvath Sithuwe.
| SONG | Sihinekinwath Sithuwe Na |
|---|---|
| SINGER | Rajiv Sebasthiyan |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Sihinekinwath Sithuwe Na Lyrics Singlish
Sihinakinvath Sithuwe Ne Oba Ei Kiyaa Kawadawath
Nosithu Demai Siduwune Semadaa
Ridunu Maa Sitha Peerune Ne Vairayen Kawadaakwath
Yali Maa Hera Yannapaa Kisidaa
Hasarel Muwa Negune Ne Pepam Vadan Kana Vekune Ne
Magen Oba Wenwa Siti Ee Yugaye .... Yugaye
Sihinakinvath .......
Hiru Diluna Da Danne Ne Mal Pipuna Da Dakke Ne
Magen Oba Wenwa Siti Ee Yugaye ... Yugaye
Sihinakinvath .....
Maa Wenathaka Bandune Ne Pathuwe Obawamai Semadaamath
Ithin Hera Yannapaa Yali Kisidaaසිහිනෙකින්වත් සිතුවේ නෑ ගී පද
සිහිනෙකින්වත් සිතුවේ නෑ ඔබ එයි කියා කවදාවත්
නොසිතු දේමයි සිදුවුණේ සැමදා
රිදුනු මා සිත පීරුනේ නෑ වෛරයෙන් කවදාකවත්
යලි මා හැර යන්නෙපා කිසිදා
හසරැල් මුව නැගුනේ නෑ පෙපම් වදන් කන වැකුණේ නෑ
මගෙන් ඔබ වෙන්ව සිටි ඒ යුගයේ .... යුගයේ
සිහිනෙකින්වත් .......
හිරු දිලුන ද දන්නේ නෑ මල් පිපුන ද දැක්කේ නෑ
මගෙන් ඔබ වෙන්ව සිටි ඒ යුගයේ ... යුගයේ
සිහිනෙකින්වත් .....
මා වෙනතක බැඳුණේ නෑ පැතුවේ ඔබවමයි සැමදාමත්
ඉතින් හැර යන්නෙපා යළි කිසිදා
Related Songs and Tags
Sihinekinwath Sithuwe Na LyricsSihinekinwath Sithuwe Na Lyrics Englishසිහිනෙකින්වත් සිතුවේ නෑසිහිනෙකින්වත් සිතුවේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationRajiv Sebasthiyan SongsRajiv Sebasthiyan LyricsSebasthiyan Lyrics