Padi Diye Obe Nirmala Lyrics by Rajiv Sebasthiyan
Padi Diye Obe Nirmala (පෑදි දියේ ඔබේ නිර්මල) is a Sinhala song sung by Rajiv Sebasthiyan. This page presents the Padi Diye Obe Nirmala lyrics in Sinhala script (පෑදි දියේ ඔබේ නිර්මල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Padi Diye Obe Nirmala |
|---|---|
| SINGER | Rajiv Sebasthiyan |
| VIEWS | 34 |
| UPDATED |
Padi Diye Obe Nirmala Lyrics
Paedi diye obe nirmala hadavata vinivida dakinnam
Pokuru gode hadapane natana veeduru mal nelannam
Paayana thuru obe nuwan tharu
Perum pura dinu obe uthum hade
Adarabara vasthuva vennam sadakal
Ananthayak vu me pathum jalase
Nagana miyuru hada hemihita asannam
Heen diyak vu obe namin upan gee
Nisha geethaye musukara evannam
Saagare samana vu adare langa keru
Jeevithe obai mage sadakal
Paedi diye .....
Ridi kandak se sanda galana velaave
Obe suvanda aes piyana hoyannam
Ibe nikuth vu mage susum thaalayen
Obe hengum gitaarayen vayannam
Saagare samana vu adare langa keru
Jeevithe obai mage sadakal
Paedi diye .....පෑදි දියේ ඔබේ නිර්මල ගී පද
පෑදි දියේ ඔබේ නිර්මල හදවත විනිවිද දකින්නම්
පොකුරු ගොඩේ හදපානේ නටන වීදුරු මල් නෙලන්නම්
පායනා තුරූ ඔබේ නුවන් තරූ
පෙරුම් පුරා දිනූ ඔබේ උතුම් හදේ
ආදරබර වස්තුව වෙන්නම් සදාකල්
අනන්තයක් වූ මේ පැතුම් ජලාසේ
නගන මියුරු හඩ හෙමිහිට අසන්නම්
හීන් දියක් වූ ඔබ නමින් උපන් ගී
නිශා ගීතයේ මුසුකර එවන්නම්
සාගරේ සමාන වූ ආදරේ ළඟා කෙරූ
ජීවිතේ ඔබයි මගේ සදාකල්
පෑදි දියේ .....
රිදී කඳක් සේ සඳ ගලන වෙලාවේ
ඔබේ සුවඳ ඇස් පියාන හොයන්නම්
ඉබේ නිකුත් වූ මගෙ සුසුම් තාලයෙන්
ඔබේ හැඟුම් ගිටාරයෙන් වයන්නම්
සාගරේ සමාන වූ ආදරේ ළඟා කෙරූ
ජීවිතේ ඔබයි මගේ සදාකල්
පෑදි දියේ .....
Performances of Padi Diye Obe Nirmala
Cover versions, live performances, and reality-show contestant performances of “Padi Diye Obe Nirmala” on YouTube.
Cover Versions · 4
▶CoverWeeduru mal Karoke ( Peadi Diye Karoke ) Rajiv SebasthiyanKaroke Songs Sinhala
▶Coverපෑදී දියේ | Padi Diye Obe Nirmala Hadawatha (Veeduru Mal) Cover SongTharush Hettiarachchi
▶Coverපැ දි දි යේ ඔබේ නිර්මල හදවත padi diye obe nirmala スリランカのロックソング श्रीलंका का एक रॉक गीत 스리랑카의 록 노래TJ LTV
▶Coverපැදි දියේ ඔබේ නිර්මල හදවත විනිවිද දකින්නම්. padi diye obe nirmala hadawath winiwida dakinnam.අමුfood forerunner
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Padi Diye Obe Nirmala LyricsPadi Diye Obe Nirmala Lyrics Englishපෑදි දියේ ඔබේ නිර්මලපෑදි දියේ ඔබේ නිර්මල ගීතයේ පද පෙළLyrics With TransliterationRajiv Sebasthiyan SongsRajiv Sebasthiyan LyricsSebasthiyan Lyrics