Abimane – Cricket Song Lyrics by Rakitha Welangoda
Abimane – Cricket Song (අභිමානේ - Cricket ජය ගීතය) is a Sinhala song sung by Rakitha Welangoda. The lyrics were written by Randika Amarasuriya. This page presents the Abimane – Cricket Song lyrics in Sinhala script (අභිමානේ - Cricket ජය ගීතය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Abimane – Cricket Song |
|---|---|
| SINGER | Rakitha Welangoda |
| LYRICIST | Randika Amarasuriya |
| COMPOSER | Rakitha Welangoda |
| VIEWS | 9 |
| UPDATED |
Abimane – Cricket Song Lyrics
Abhimane danenne
Eka raene baedenne
Jaya geeyayi asenne
Ran kirulayi genenne
Semada...
Thana nillae dilenne
Kisida...
Nae pasu basinne
Roda banda gigum di
Siha senaa ragaddi
Eka raene baedaddi
Abhimane danaddi
Uthure - dakune
Deshaye sivukone
Nagare - gammaane
Maedure, paelpate
Ekase semadenaa sithe dilena
Paethumayi me ape
Sabande oba mage hise raendena
Kirulayi jaathiyae
We believe - in your selves & Get on your feet
You belong - to a Nation that was never defeated
Rock & Roll - Our dreams would become true
Together we all - We're gonna make that happen true...අභිමානේ - Cricket ජය ගීතය ගී පද
අභිමානේ දැනෙන්නේ
එක රෑනේ බැඳෙන්නේ
ජය ගීයයි ඇසෙන්නේ
රන් කිරුළයි ගෙනෙන්නේ
සැමදා...
තණ නිල්ලේ දිලෙන්නේ
කිසිදා...
නෑ පසු බසින්නේ
රොද බන්දා ගිගුම් දී
සිහ සේනා රඟද්දී
එක රෑනේ බැඳෙද්දී
අභිමානේ දැනෙද්දී
උතුරේ - දකුණේ
දේශයේ සිව්කොණේ
නගරේ - ගම්මානේ
මැඳුරේ, පැල්පතේ
එකසේ සැමදෙනා සිතේ දිලෙන
පැතුමයි මේ අපේ
සබඳේ ඔබ මගේ හිසේ රැඳෙන
කිරුළයි ජාතියේ
We believe - in your selves & Get on your feet
You belong - to a Nation that was never defeated
Rock & Roll - Our dreams would become true
Together we all - We're gonna make that happen true...
Related Songs and Tags
Abimane – Cricket Song LyricsAbimane – Cricket Song Lyrics Englishඅභිමානේ - Cricket ජය ගීතයඅභිමානේ - Cricket ජය ගීතය ගීතයේ පද පෙළLyrics With TransliterationRakitha Welangoda SongsRakitha Welangoda LyricsWelangoda LyricsRakitha Welangoda ComposerRandika Amarasuriya Lyricist