Sudu Rosa Lyrics by Rakitha Welangoda
Sudu Rosa (සුදු රෝස) is a Sinhala song sung by Rakitha Welangoda. The lyrics were written by R.M. Gunarathne. This page presents the Sudu Rosa lyrics in Sinhala script (සුදු රෝස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Rosa |
|---|---|
| SINGER | Rakitha Welangoda |
| LYRICIST | R.M. Gunarathne |
| COMPOSER | Rakitha Welangoda |
| VIEWS | 6 |
| UPDATED |
Sudu Rosa Lyrics
Sudu rosa piyavili athura
Hima yaaye heena opala
Oya daesa kaata dunne mage neth wasaa
Vindaganna baene hadha pichchena......
Pinsara obage loke
Hasarulle saada yahane
Oba inna raa unuhme maa hadawala
Paliganne nae man oba ridawala......
Sudu rosa.......
Unmaada maage loke kandulalle daesa gilune
Man inne me andure naehae ridawala
Hinahenne nae man oba hadawala........
Sudu rosa.......//සුදු රෝස ගී පද
සුදු රෝස පියවිලි අතුරා
හිම යායේ හීන ඔපලා
ඔය දෑස කාට දුන්නේ මගේ නෙත් වසා
විඳගන්න බෑනේ හද පිචච්චෙනා......
පින්සාර ඔබගේ ලොකේ
හසරුල්ලේ සාද යහනේ
ඔබ ඉන්න රෑ උණුහ්මේ මා හඬවලා
පළිගන්නේ නෑ මං ඔබ රිදවලා......
සුදු රෝස.......
උන්මාද මාගේ ලොකේ කඳුලැල්ලේ දෑස ගිලුනේ
මං ඉන්නේ මේ අඳුරේ නැහැ රිදවලා
හිනැහෙන්නේ නෑ මං ඔබ හඬවලා........
සුදු රෝස.......//
Performances of Sudu Rosa
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Rosa” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverJayantha Dissanayaka - Sudu Rosai Muhuna pura | ජයන්ත දිසානායක - සුදු රෝසයි මුහුණ පුරාSL Hits
▶CoverSudurosa Mal - Shihan Mihiranga | සුදුරෝස මල් - ශිහාන් ම්හිරංගSri Tv
▶CoverSudu Rosa Mala | Ajith MuthukumaranaM Entertainments
▶Coverසුදු රෝස පෙති අතර මගෙ ආදරෙ තැන්පත් කරා අදුරු මිටියාවතේ - Shehan Udesh new song 2018Eagle video Production
▶CoverSudu Rosa Mala Wage - Ajith Muthukumarana (සුදු රෝස මල වාගේ - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶CoverSudu Rosa Mala Wage (සුදු රෝස මල) Dj Raviya 2021 New Dj SongDj Raviya
▶Coverසුදු රෝස මල් හිනාවේ | Sudu Rosa Mal Hinawe | Roy Peiris | Lassana sinhala sindu® DUSHAN ¢
▶Coverසුදු රෝස පෙති අතර මගෙ අදරේ (Korean Mix Sinhala Song) @NIMSARAMIXකොරියන් Dream
▶CoverSudu Rosa Malak - Thushara Jeewantha (සුදු රෝස මලක් - තුෂාර ජීවන්ත)SL SOUND HACK
▶CoverSudu Rosa Mal Sinawe - Roy Piris සුදු රෝස මල් සිනාවේSinhala Songs (සිංහල සිංදු)
▶Coverසුදු රෝස මල,sudu rosa mala,ajith muthukumaranaH S Sampath youtube chanal
▶CoverSudu Rosa Mal (සුදු රෝස මල්) | Covered by Gihan Lakmal Bandara ft Madush DiwyanganaMadush Diwyangana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Rosa LyricsSudu Rosa Lyrics Englishසුදු රෝසසුදු රෝස ගීතයේ පද පෙළLyrics With TransliterationRakitha Welangoda SongsRakitha Welangoda LyricsWelangoda LyricsRakitha Welangoda ComposerR.M. Gunarathne Lyricist

