Purami Parami (Dad Song) Lyrics
“Purami paarami pathami hema bhawe” (පුරමි පාරමී පතමි හැම භවේ): Purami Parami (Dad Song) (පුරමි පාරමී (පියාණනේ)) lyrics, a Sinhala song about a father sung by Rakitha Welangoda, with words by Randika Amarasuriya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පුරමි පාරමී (පියාණනේ) ගී පද, and many know it simply as Purami paarami.
| SONG | Purami Parami (Dad Song) |
|---|---|
| SINGER | Rakitha Welangoda |
| LYRICIST | Randika Amarasuriya |
| COMPOSER | Rakitha Welangoda |
| CATEGORY | Father |
| VIEWS | 30 |
| UPDATED |
Purami Parami (Dad Song) Lyrics Singlish
Purami paarami pathami hema bhawe
Obage puthu lese sasare randen se//
Chandra mandale anantha tharuka himi
Mammula nowe hidinna man kiyu piye
Uda hiru wage mage lokaye thimira nasu
Piyanane obe pada vandana karam
Purami paarami...//
Kalpa vrukshayak wage noselvi sewana vu
Seth kavak se duk niwala sith pahan keru
Maha sagare wage adare nima novu
Piyanane obe pada vandana karam
Purami paarami...///පුරමි පාරමී (පියාණනේ) ගී පද
පුරමි පාරමී පතමි හැම භවේ
ඔබගේ පුතු ලෙසේ සසරේ රැඳෙන සේ//
චන්ද්‍ර මණ්ඬලේ අනන්ත තාරුකා හිමි
මංමුලා නොවී හිඳින්න මං කියූ පියේ
උදා හිරු වගේ මගේ ලෝකයේ තිමිර නැසූ
පියාණනේ ඔබේ පාද වන්දනා කරම්
පුරමි පාරමී...//
කල්ප වෘක්ෂයක් වගේ නොසෙල්වී සෙවණ වූ
සෙත් කවක් සේ දුක් නිවාල සිත් පහන් කෙරූ
මහ සාගරේ වගේ ආදරේ නිමා නොවූ
පියාණනේ ඔබේ පාද වන්දනා කරම්
පුරමි පාරමී...///Related Songs and Tags
Purami Parami (Dad Song) LyricsPurami Parami (Dad Song) Lyrics Englishපුරමි පාරමී (පියාණනේ)පුරමි පාරමී (පියාණනේ) ගීතයේ පද පෙළLyrics With TransliterationRakitha Welangoda SongsRakitha Welangoda LyricsWelangoda LyricsRakitha Welangoda ComposerRandika Amarasuriya Lyricist