Hada Randu Adare Namin Lyrics
“Hada randu aadare namin” (හද රැන්දු ආදරේ නමින්): Hada Randu Adare Namin (හද රැන්දු ආදරේ නමින්) lyrics, a Sinhala love song sung by Rakitha Welangoda, with words by Randika Amarasuriya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හද රැන්දු ආදරේ නමින් ගී පද.
| SONG | Hada Randu Adare Namin |
|---|---|
| SINGER | Rakitha Welangoda |
| LYRICIST | Randika Amarasuriya |
| COMPOSER | Rakitha Welangoda |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Hada Randu Adare Namin Lyrics Singlish
Hada randu aadare namin
Pini bindu thaarakaa aesin
Gilihenna man
Hinda nam
Iwasanne maa kelesakin....
Jeevithe me vandanaave
Maa langin un kinnaraavee
Maa dama yannedo paavee
Maaruthe manmulaa vevee
Duk daanevee apsaraavee
Sandavan udumbaraa devee
Seda athiru sela yahanae
Vedanaa mal neda pipunae
Thaarakaa van neela nayanae
Vaasanaavantha pem heenae
Peeduna nam heena vimanae
Nae susum me tharam landune...හද රැන්දු ආදරේ නමින් ගී පද
හද රැන්දු ආදරේ නමින්
පිණි බිංදු තාරකා ඇසින්
ගිලිහෙන්නෙ මං
හින්ද නම්
ඉවසන්නෙ මා කෙලෙසකින්....
ජීවිතේ මේ වන්දනාවේ
මා ළඟින් උන් කින්නරාවී
මා දමා යන්නෙදෝ පාවී
මාරුතේ මංමුළා වේවී
දුක් දැනේවී අප්සරාවී
සඳවන් උදුම්බරා දේවී
සේද ඇතිරූ සේල යහනේ
වේදනා මල් නේද පිපුණේ
තාරකා වන් නීල නයනේ
වාසනාවන්ත පෙම් හීනේ
පීදුනා නම් හීන විමනේ
නෑ සුසුම් මේ තරම් ළඳුනේ...Related Songs and Tags
Hada Randu Adare Namin LyricsHada Randu Adare Namin Lyrics Englishහද රැන්දු ආදරේ නමින්හද රැන්දු ආදරේ නමින් ගීතයේ පද පෙළLyrics With TransliterationRakitha Welangoda SongsRakitha Welangoda LyricsWelangoda LyricsRakitha Welangoda ComposerRandika Amarasuriya Lyricist