Nimthera Hera ( Thum hi ho beat) Lyrics
“Nimthera hera madhu sanda niwuna se” (නිම්තෙර හැර මධු සඳ නිවුණා සේ): Nimthera Hera ( Thum hi ho beat) (නිම්තෙර හැර ( තුම් හි හෝ තාලයට )) lyrics, a Sinhala heartbreak song sung by Rakitha Welangoda, with words by Randika Amarasuriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නිම්තෙර හැර ( තුම් හි හෝ තාලයට ) ගී පද.
| SONG | Nimthera Hera ( Thum hi ho beat) |
|---|---|
| SINGER | Rakitha Welangoda |
| LYRICIST | Randika Amarasuriya |
| COMPOSER | Rakitha Welangoda |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Nimthera Hera ( Thum hi ho beat) Lyrics Singlish
Nimthera hera madhu sanda niwuna se
Paluwa ma handawi meda
Matu kisida oba na perawage
Mage ahasehi nagenne sada
Mage jeewithe
Bandi adare
Aida me
Udura giye...
Ma lowe
Sanda se dili
Hera yannado
Nuba pem kale ...
Dasin paawi dura adenamu
Nisi maga ya nam e sapaki
Adariye, yahaguna ekineka dan
Yada nube salu se gilihi
Puhu manen ru madayen math wi
Wenasima kara da me yanne....
Soduriye,
Perada un paputhure
Dewati ma unuhu
Me nuba magei kiyalala
Awihinsaka ruwak mawala
Alaya ranga
Pa mila mudala pata
Nuba yada mulave welila...නිම්තෙර හැර ( තුම් හි හෝ තාලයට ) ගී පද
නිම්තෙර හැර මධු සඳ නිවුණා සේ
පාළුව මා හඬවාවි මෙදා
මතු කිසිදා ඔබ නෑ පෙරවාගෙ
මගේ අහසේහි නැගෙන්නෙ සදා
මගෙ ජීවිතේ
බැඳි ආදරේ
ඇයිද මේ
උදුරා ගියේ...
මා ලොවේ
සඳ සේ දිලී
හැර යන්නදෝ
නුඹ පෙම් කළේ ...
දෑසින් පාවී දුර ඇදෙනා මුත්
නිසි මග යා නම් ඒ සැපකී
ආදරියේ, යහගුණ එකිනෙක දැන්
යාද නුඹේ සළු සේ ගිලිහී
පුහු මානෙන් රූ මදයෙන් මත් වී
වැනසීම කරා ද මෙ යන්නේ....
සොඳුරියේ,
පෙරදා උන් පපුතුරේ
දැවටී මා උණුහු
මේ නුඹ මගෙයි කියාලා
අවිහිංසක රුවක් මවාලා
ආලය රඟ
පා මිළ මුදල පතා
නුඹ යාද මුළාවෙ වෙලීලා...
Related Songs and Tags
Nimthera Hera ( Thum hi ho beat) LyricsNimthera Hera ( Thum hi ho beat) Lyrics Englishනිම්තෙර හැර ( තුම් හි හෝ තාලයට )නිම්තෙර හැර ( තුම් හි හෝ තාලයට ) ගීතයේ පද පෙළLyrics With TransliterationRakitha Welangoda SongsRakitha Welangoda LyricsWelangoda LyricsRakitha Welangoda ComposerRandika Amarasuriya Lyricist