Anduru Ahasaka Lyrics
“Anduru ahasaka rae kaetayam” (අඳුරු අහසක රෑ කැටයම්), Anduru Ahasaka (අඳුරු අහසක) lyrics: a Sinhala heartbreak song sung by Rakitha Welangoda, with words by Hiran Thenuwara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අඳුරු අහසක ගී පද.
| SONG | Anduru Ahasaka |
|---|---|
| SINGER | Rakitha Welangoda |
| LYRICIST | Hiran Thenuwara |
| COMPOSER | Rakitha Welangoda |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Anduru Ahasaka Lyrics Singlish
Anduru ahasaka rae kaetayam
Sandaki tanikam kala sittam
Obata thawak ek pamanak nam
Miyemi sandawatha ada ma nam
Nonimi kandulaka patala hada
Andura kima sagavee dura thera
Kibada mahadada oba wu sanda
Kimada ikibinda hadawatha ada...
Nopipi koda kusumaki ikibinda ma paethu sene
Maga nodana oba yana maga deka miya yanu kese
Divithath nathath ma hadawa lathawul raeye
Me jeewithe oba naethinam hima meni diye...
Anduru ahasaka...
Mukulitawa sitha watha netha vaedi kandulai nethe
Sithaka duka deka deka oba men wen wee giye
Divithath nathath ma hadawa lathawul raeye
Me jeewithe oba naethinam hima meni diye...
Anduru ahasaka...අඳුරු අහසක ගී පද
අඳුරු අහසක රෑ කැටයම්
සඳකි තනිකම් කළ සිත්තම්
ඔබට තවකෙක් පමණක් නම්
මියෙමි සඳවත අද මා නම්
නොනිමි කඳුලක පටලා හද
අඳුර කිම සැගවී දුර තෙර
කිබද මහදද ඔබ වු සඳ
කිමද ඉකිබිඳ හදවත අද...
නොපිපි කොද කුසුමකි ඉකිබිඳ මා පැතු සෙනේ
මග නොදැන ඔබ යන මග දැක මිය යනු කෙසේ
දිවිතත් නැතත් මා හඬවා ලතැවුල් රැයේ
මේ ජිවිතේ ඔබ නැතිනම් හිම මෙනි දියේ...
අඳුරු අහසක...
මුකුලිතව සිත වත නෙත වැදි කඳුලයි නෙතේ
සිතක දුක දැක දැක ඔබ මෙන් වෙන් වී ගියේ
දිවිතත් නැතත් මා හඬවා ලතැවුල් රැයේ
මේ ජිවිතේ ඔබ නැත්නම් හිම මෙනි දියේ...
අඳුරු අහසක...
Performances of Anduru Ahasaka
Cover versions, live performances, and reality-show contestant performances of “Anduru Ahasaka” on YouTube.
Cover Versions · 5
▶CoverAnduru Ahasaka Re Ketayam - (DJ AIFA Remix)DJ AIFA
▶CoverAnduru Ahasaka (GeemathBeats Remix)GeemathBeats
▶CoverAnduru Ahasaka Re make Official TrailerSTARFRIENDSLK
▶CoverAnduru Ahasaka Re Ketayam - Rakitha අඳුරු අහසක රෑ කැටයම් Remake 2000's best Sinhala SongsSinhala Melodies
▶CoverAduru Ahasaka Re (අඳුරු අහසක රෑ) | EDM Remix - CannaBeatsCannaBeats
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Anduru Ahasaka LyricsAnduru Ahasaka Lyrics Englishඅඳුරු අහසකඅඳුරු අහසක ගීතයේ පද පෙළLyrics With TransliterationRakitha Welangoda SongsRakitha Welangoda LyricsWelangoda LyricsRakitha Welangoda ComposerHiran Thenuwara Lyricist