Oba Mage Nam Lyrics
“Oba maage nam mage heene oba nam” (ඔබ මාගේ නම් මගේ හීනේ ඔබ නම්), Oba Mage Nam (ඔබ මාගේ නම්) lyrics: a Sinhala love song sung by Rakitha Welangoda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ මාගේ නම් ගී පද, and many know it simply as Oba maage.
| SONG | Oba Mage Nam |
|---|---|
| SINGER | Rakitha Welangoda |
| LYRICIST | Rakitha Welangoda |
| COMPOSER | Rakitha Welangoda |
| CATEGORY | Love Songs |
| VIEWS | 52 |
| UPDATED |
Oba Mage Nam Lyrics Singlish
Oba maage nam mage heene oba nam
Hita maage nam mama obage wennam
Oya daase man andi sittama ve nam
Oba pahase man taniwennata ennnam.....
(Heena godagehi hitata duka vadi
Obawa mata daane inna bae ohe
Ennako priye piyamba rahase.....//)
Oba maage nam.......
(Daasa mata kiyu rahasa mata hugak langa bava danune
Pena maanaye innako hade semada sasare......//)
Oba maage nam......//ඔබ මාගේ නම් ගී පද
ඔබ මාගේ නම් මගේ හීනේ ඔබ නම්
හිත මාගේ නම් මම ඔබගේ වෙන්නම්
ඔය දෑසේ මං ඇඳි සිත්තම වේ නම්
ඔබ පහසේ මං තනිවෙන්නට එන්නම්.....
(හීන ගොඩගැහී හිතට දුක වැඩි
ඔබව මට දෑනේ ඉන්න බෑ ඔහේ
එන්නකෝ ප්‍රියේ පියඹා රහසේ.....//)
ඔබ මාගේ නම්.......
(දෑස මට කියූ රහස මට හුඟක් ළඟ බව දැනුනේ
පේන මානයේ ඉන්නකෝ හදේ සැමදා සසරේ......//)
ඔබ මාගේ නම්......//
Performances of Oba Mage Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Mage Nam” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Mage Nam LyricsOba Mage Nam Lyrics Englishඔබ මාගේ නම්ඔබ මාගේ නම් ගීතයේ පද පෙළLyrics With TransliterationRakitha Welangoda SongsRakitha Welangoda LyricsWelangoda LyricsRakitha Welangoda ComposerRakitha Welangoda Lyricist



