Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Randir
  3. Kelilola belmen Lyrics

Kelilola belmen Lyrics by Randir

Kelilola belmen (කෙලිලෝල බැල්මෙන්) is a Sinhala song sung by Randir. This page presents the Kelilola belmen lyrics in Sinhala script (කෙලිලෝල බැල්මෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Kelilola belmen including singer, lyricist, composer, and view count
SONGKelilola belmen
SINGERRandir
VIEWS9
UPDATEDMay 2026

Kelilola belmen Lyrics

Kelilola balmen hitha hankithi kawana 
Pem heena yaaye mal dedunu elala 
Hrudhe warna ganwa mage jeewithema kalaba 
Oba ayi melese nosithu wilase 
Kelilola balmen 

Aspura diswune noliwu pem geethe 
Hith pura itiruwe noweyu sangeethe 
Jeewithe dalwa thabana alokayak se 
Adare dothin genena prarthana se 
Seth kawak wi awith seth pathanni 
Hitha ibe oba soya 
Igilaye hitha mage 

Kelilola balmen.../ 

Sith pahan wu nisa helana madahaasen 
Saththakin senasemi nokiyu santhose 
Jeewithe geeyak karana weenawak se 
Adare dothin genena prarthana se 
Raththaran as deken ma niwanne 
Hitha ibe in midi 
Igilaye koi kohe 

Kelilola balmen.../

කෙලිලෝල බැල්මෙන් ගී පද

කෙලිලෝල බැල්මෙන් හිත හන්කිති කවනා 
පෙම් හීන යායේ මල් දේදුනු එලලා 
හෘදේ වර්ණ ගන්වා මගෙ ජීවිතේම කළබා 
ඔබ ඇයි මෙලෙසේ නොසිතූ විලසේ 
කෙලිලෝල බැල්මෙන් 

ඇස්පුරා දිස්වුනේ නොලියූ පෙම් ගීතේ 
හිත් පුරා ඉතිරුවේ නොවැයූ සංගීතේ 
ජීවිතේ දල්වා තබනා ආලෝකයක් සේ 
ආදරේ දෝතින් ගෙනෙනා ප්‍රාර්ථනා සේ 
සෙත් කවක් වී ඇවිත් සෙත් පතන්නී 
හිත ඉබේ ඔබ සොයා 
ඉගිලයේ හිත මගේ 

කෙලිලෝල බැල්මෙන්.../ 

සිත් පහන් වූ නිසා හෙලනා මදහාසෙන් 
සත්තකින් සැනසෙමී නොකියූ සංතෝසේ 
ජීවිතේ ගීයක් කරනා වීණාවක් සේ 
ආදරේ දෝතින් ගෙනෙනා ප්‍රාර්ථනා‍ සේ 
රත්තරන් ඇස් දෙකෙන් මා නිවන්නේ 
හිත ඉබේ ඉන් මිදී 
ඉගිල‍යේ  කොයි කොහේ 

කෙලිලෝල බැල්මෙන්.../

Related Songs and Tags

Kelilola belmen LyricsKelilola belmen Lyrics Englishකෙලිලෝල බැල්මෙන්කෙලිලෝල බැල්මෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationRandir SongsRandir Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Kelilola belmen" by Randir

More from Randir

  • Athinniye Lyrics27
  • Carlton Super 7 Theme Song (2014) Lyrics13
  • China Town – La Signore Lyrics64
  • Kelilola Balmen Lyrics214
  • Lassana Desak Dutuwa Nisa Lyrics42
  • Mal Madahasa Peedena Lyrics2.3k
  • Meena Dasa Asha Lyrics31
  • Namal Mitak Lyrics383
  • Neth Yaya Math Weeya (Sandawan Ruwin Sara) Lyrics96
  • Sihiwatana Lyrics35
  • Siyumaliye Lyrics11
  • Sudu Kirilliye Lyrics6
  • View All Songs13

Popular Songs This Week

  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    110
  • Hanga Gal Lene LyricsHR Jothipala
    81
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    50
  • Chanchalai LyricsChethana Sankalani
    45
  • Mandaram Handawe LyricsNimesh Chamika
    44
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    40
  • Chuttak Chuttak LyricsYohani
    37
  • Seetha LyricsAdithya Weliwatta
    36
  • Bambara Nade LyricsBachi Susan
    34
  • Thakkita Tharikita LyricsEddie Jayamanne
    33