Siyumaliye Lyrics
by Randir
“Saayam ge dethola” (සායම් ගෑ දෙතොල): Siyumaliye (සියුමැලියේ) lyrics, a Sinhala love song sung by Randir, with words by Sampath Fernandopulle and music by Ken Lappen, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සියුමැලියේ ගී පද.
| SONG | Siyumaliye |
|---|---|
| SINGER | Randir |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Ken Lappen |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Siyumaliye Lyrics Singlish
Saayam ge dethola
Maayam giniyam vi aadaren
Avulannemi
Yantham laya madala
Yantham seeruwata haaduwen
Purawannemi
Sitha niwana pem kaviya
Nethu hoyana rasa anduna
Man aadarei lade
Oya thurule kimideela
Mal suwande dawateela
Maa dehe math wela giye
(Siyumaliye nethu piya ganna
Mata aayeth sipa ganna
Giluna rasa unmadaye aadare…//)
Seethai mata harima seethai
Unuhumata kola ai
Mihiraaviye
As piyan dedunna
Waage sipaganna
Hitha kiyayi
Lanvi ohe
Sitha niwana pem kaviya....
(Siyumaliye nethu piya ganna
Mata aayeth sipa ganna
Giluna rasa unmadaye aadare…//)සියුමැලියේ ගී පද
සායම් ගෑ දෙතොල
මායම් ගිනියම් වී ආදරෙන්
අවුලන්නෙමී
යන්තම් ලය මඩල
යන්තම් සීරුවට හාදුවෙන්
පුරවන්නෙමී
සිත නිවන පෙම් කවිය
නෙතු හොයන රස අඳුන
මං ආදරෙයි ලදේ
ඔය තුරුලෙ කිමිදීලා
මල් සුවඳේ දැවටීලා
මා දේහේ මත් වෙලා ගියේ
(සියුමැලියේ නෙතු පියා ගන්න
මට ආයෙත් සිප ගන්න
ගිලුනා රස උන්මාදයේ ආදරේ…//)
සීතයි මට හරිම සීතයි
උණුහුමට කෝල ඇයි
මිහිරාවියේ
ඇස් පියන් දේදුන්න
වාගේ සිපගන්න
හිත කියයි
ලංවී ඔහේ
සිත නිවන පෙම් කවිය....
(සියුමැලියේ නෙතු පියා ගන්න
මට ආයෙත් සිප ගන්න
ගිලුනා රස උන්මාදයේ ආදරේ…//)Performances of Siyumaliye
Cover versions, live performances, and reality-show contestant performances of “Siyumaliye” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶CoverSikuruliya - J.A. Milton Perera | Sinhala SongsCartoonDock
▶CoverSepalika Malai | සේපාලිකා මලයි | Voice Of Malindu ChathurangaMalindu Chathuranga
▶CoverSiyumaliye (සියුමැලියේ) | Randhir witana new song 2019Gee Tunes
▶Coversiyumaliye full song(සියුමැලියේ) malpethi tharamata siyumaliye song 2021DEMON
▶Coversiyumaliye | (සියුමැලියේ) | chipmunks version | Drop c ft D rulz | sanju musicSANJU MUSIC HUB
▶CoverSiyumaliye | සියුමැලියේ | 3D animation music video _ | Drop c ft D-Rulz | Prod.Naigel ForrelXenom Muzic ッ
▶CoverSiyumaliye (සියුමැලියේ )#Milan remix #
▶Coversiyumaliyee || සියුමැලියේ || New song |SL video hub
▶CoverSiyumaliye | සියුමැලියේ (Bg geco)rop c ft D- rulz (Prod.NaigelForrel) / Thuliya Official MusicThuliya _ music _ officially
▶CoverSiyumaliye (සියුමැලියේ )| sasmith musicsasmith music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Siyumaliye LyricsSiyumaliye Lyrics Englishසියුමැලියේසියුමැලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationRandir SongsRandir LyricsKen Lappen ComposerSampath Fernandopulle Lyricist
