Sudu Kirilliye Lyrics by Randir
Sudu Kirilliye (සුදු කිරිල්ලියේ) is a Sinhala song sung by Randir. The lyrics were written by Chandradasa Fernando, and the music is composed by Ken Lappen. This page presents the Sudu Kirilliye lyrics in Sinhala script (සුදු කිරිල්ලියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Kirilliye |
|---|---|
| SINGER | Randir |
| LYRICIST | Chandradasa Fernando |
| COMPOSER | Ken Lappen |
| VIEWS | 6 |
| UPDATED |
Sudu Kirilliye Lyrics
Denethe ran tharu mal
Sudilena obe ru siri
Mage paalu lowata eliya dunne
Thaniwu mage sitata senehe dunne obai
Oba aave mata lan wela pemin
Pera sasare sita neda eka sitin
Obage lowa hera daala adarayata pitupa
Nae man dura aethaka yanne
Sudu kirilliye kirilliye
Mage manase pisa dama susum mawa sathuta
Lan lan weela hadawathe konaka lagum ganna
Dalwa daese sina
Mumuna rasa pem katha
Denethe ran tharu...
Sudu kirilliye...
Mumuna rasa pem katha
(Sudu kirilliye kirilliye)..සුදු කිරිල්ලියේ ගී පද
දෙනෙතේ රන් තරු මල්
සුදිලෙන ඔබේ රූ සිරි
මගෙ පාලු ලොවට එලිය දුන්නේ
තනිවූ මගේ සිතට සෙනෙහේ දුන්නෙ ඔබයි
ඔබ ආවේ මට ලං වෙලා පෙමින්
පෙර සසරේ සිට නේද එක සිතින්
ඔබගේ ලොව හැර දාලා ආදරයට පිටුපා
නෑ මං දුර ඈතක යන්නේ
සුදු කිරිල්ලියේ කිරිල්ලියේ
මාගේ මනසේ පිස දමා සුසුම් මවා සතුට
ලං ලං වීලා හදවතේ කොනක ලැගුම් ගන්න
දල්වා දෑසේ සිනා
මුමුණා රස පෙම් කතා
දෙනෙතේ රන් තරු...
සුදු කිරිල්ලියේ...
මුමුණා රස පෙම් කතා
(සුදු කිරිල්ලියේ කිරිල්ලියේ)..//////Performances of Sudu Kirilliye
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Kirilliye” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Kirilliye LyricsSudu Kirilliye Lyrics Englishසුදු කිරිල්ලියේසුදු කිරිල්ලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationRandir SongsRandir LyricsKen Lappen ComposerChandradasa Fernando Lyricist
