Namal Mitak Lyrics by Randir
Namal Mitak (නාමල් මිටක්) is a Sinhala song sung by Randir. This page presents the Namal Mitak lyrics in Sinhala script (නාමල් මිටක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Namal Mitak |
|---|---|
| SINGER | Randir |
| VIEWS | 384 |
| UPDATED |
Namal Mitak Lyrics
Naamal mitak sudu dothin aran hiri ma ude ae koidae giye
Diwa salu andan maha polowata udin piyaman kale sura aganak wage
Yantham horen nila nethagin balala
Adambaren yana hati agai dan
Ae saththakin himi mata nam sande sakvithi rajek wi sakwala dinannam
Nethu nilupul pili sihilen ma muwa sathapanawanam
Mee ama wana thepulen ma desawan sanasanawa nam
Oba paa mula muthu athura Tajmahalak hadawannam
Oba mata baha denawanam lowa sanakeli karawannam
Naamal mitak.../
Waralasa sarasillak nam tharu mal genewith dennnam
Raya andurata yanawa nam sanda eliyen dowannam
Langa hinda mumunanawa nam waruwak ahagena innnam
Dawasak mage wenawa nam ethuwak nomeri innnam
Ma neth imen oba aethatama aethatama
Paawenne paawenne naewithma yannai
Ae hitha pura duthu ananda heenemma
Heenenma nikmenne aeido liye
Nethu nilupul pili sihilen...
Waralasa sarasillak nam...නාමල් මිටක් ගී පද
නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිම උදේ ඈ කොයිදෑ ගියේ
දිව සළු ඇඳන් මහා පොලොවට උඩින් පියමං කලේ සුර අඟනක් වගේ
යන්තම් හොරෙන් නිල නෙතගින් බලාලා
ආඩම්බරෙන් යන හැටි අගෙයි දැන්
ඈ සත්තකින් හිමි මට නම් සඳේ සක්විති රජෙක් වී සක්වල දිනන්නම්
නෙතු නිලුපුල් පිලි සිහිලෙන් මා මුව සතපනවානම්
මී අම වන තෙපුලෙන් මා දෙසවන් සනසනවා නම්
ඔබ පා මුල මුතු අතුරා ටජ්මහලක් හදවන්නම්
ඔබ මට බහ දෙනවා නම් ලොව සැණකෙළි කරවන්නම්
නාමල් මිටක්.../
වරලස සැරසිල්ලක් නම් තරු මල් ගෙනැවිත් දෙන්නම්
රැය අඳුරට යනවා නම් සඳ එළියෙන් දෝවන්නම්
ලඟ හිඳ මුමුනනවා නම් වරුවක් අහගෙන ඉන්නම්
දවසක මගේ වෙනවා නම් එතුවක් නොමැරී ඉන්නම්
මා නෙත් ඉමෙන් ඔබ ඈතටම ඈතටම
පාවෙන්නේ පාවෙන්නේ නෑවිත්ම යන්නයි
ඒ හිත පුර දුටු ආනන්ද හීනෙන්ම
හීනෙන්ම නික්මෙන්නේ ඇයිදෝ ලියේ
නෙතු නිලුපුල් පිලි සිහිලෙන්...
වරලස සැරසිල්ලක් නම්...Related Songs and Tags
Namal Mitak LyricsNamal Mitak Lyrics Englishනාමල් මිටක්නාමල් මිටක් ගීතයේ පද පෙළLyrics With TransliterationRandir SongsRandir Lyrics