Athinniye Lyrics by Athula AdikariRandir
Athinniye (ඇතින්නියේ) is a Sinhala song sung by Athula Adikari and Randir. This page presents the Athinniye lyrics in Sinhala script (ඇතින්නියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Athinniye |
|---|---|
| SINGER | Athula Adikari, Randir |
| VIEWS | 27 |
| UPDATED |
Athinniye Lyrics
(Sodin nelum mala geniyana
Bathik ran patin didulana athinniye
Yadam amathakada paa bandi vilanguwe
Yadam amathakada paa bandi vilanguwe...//)
(Uthum hisin ena ena koi lesine kiri bondayi
Athinniye daru senehasa gal kale mandayi...//)
Athinniye...
Athinniye daru senehasa gal kale mandayi
Sodin nelum mala geniyana
Bathik ran patin didulana athinniye
Yadam amathakada paa bandi vilanguwe
Yadam amathakada paa bandi vilanguwe
(Vatin maha senaga evidin saadu kiya vendayi
Nelum malata nowe numba numba amma hindayi...//)
Athinniye...
Nelum malata nowe numba numba amma hindayi
Sodin nelum mala geniyana
Bathik ran patin didulana athinniye
Yadam amathakada paa bandi vilanguwe
Yadam amathakada paa bandi vilanguwe
Yadam amathakada paa bandi vilanguwe
Yadam amathakada paa bandi vilanguweඇතින්නියේ ගී පද
(සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
යදම් අමතකද පා බැඳි විලංගුවේ
යදම් අමතකද පා බැඳි විලංගුවේ...//)
(උතුම් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොන්දැයි
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි...//)
ඇතින්නියේ...
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි
සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
යදම් අමතකද පා බැඳි විලංගුවේ
යදම් අමතකද පා බැඳි විලංගුවේ
(වටින් මහ සෙනඟ ඇවිදින් සාදු කියා වැන්දයි
නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි...//)
ඇතින්නියේ...
නෙළුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි
සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
යදම් අමතකද පා බැඳි විලංගුවේ
යදම් අමතකද පා බැඳි විලංගුවේ
යදම් අමතකද පා බැඳි විලංගුවේ
යදම් අමතකද පා බැඳි විලංගුවේRelated Songs and Tags
Athinniye LyricsAthinniye Lyrics Englishඇතින්නියේඇතින්නියේ ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics