Sihiwatana Lyrics by Randir
Sihiwatana (සිහිවටන) is a Sinhala song sung by Randir. The lyrics were written by Manuranga Wijesekara, and the music is composed by Dilum Thejana. This page presents the Sihiwatana lyrics in Sinhala script (සිහිවටන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihiwatana |
|---|---|
| SINGER | Randir |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Dilum Thejana |
| VIEWS | 36 |
| UPDATED |
Sihiwatana Lyrics
Sihivatana mata madi hinda aes pura ma numba vinda
Nuba mage urumayayi pinbaree…
Valagasuna kammul hinda pin pata munen pena
Nuba mage pranayayi pinbaree…
(Sansara geethe gee padavel getu oyaa
Hada gambure konaka sagavee kithi kevvaarae pura…//)
Nuba dutuva mul dina indala mage heena mata nati venava
Hita gilan vuva adaren ma langata vee numba inna
Hemadama hari keti venava thava inna aasayi pinbaree…
Sansara geethe…//
Hemadama kavuruda enava ma langata vee nidiyanava
Nube suvanda danuna aadare dun haadu yahane tavara
Nuba kiya yali sipa gatta mata maava nati vuna pinbaree...
Sansara geethe…////සිහිවටන ගී පද
සිහිවටන මට මදි හින්දා ඇස් පුරා මා නුඹ වින්දා
නුඹ මාගේ උරුමයයි පිංබරී…
වලගැසුන කම්මුල් හින්දා පිං පාට මූණෙන් පේනා
නුඹ මාගේ ප්‍රාණයයි පිංබරී…
(සංසාර ගීතේ ගී පදවැල් ගෙතු ඔයා
හද ගැඹුරේ කොනක සැගවී කිති කැව්වාරෑ පුරා…//)
නුඹ දුටුව මුල් දින ඉඳලා මගේ හීන මට නැති වෙනවා
හිත ගිලන් වූවා ආදරෙන් මා ළඟට වී නුඹ ඉන්නා
හැමදාම හරි කෙටි වෙනවා තව ඉන්න ආසයි පිංබරී…
සංසාර ගීතේ…//
හැමදාම කවුරුද එනවා මා ළඟට වී නිදියනවා
නුඹේ සුවඳ දැනුනා ආදරේ දුන් හාදු යහනේ තවරා
නුඹ කියා යලි සිප ගත්තා මට මාව නැති වුනා පිංබරී...
සංසාර ගීතේ…////
Performances of Sihiwatana
Cover versions, live performances, and reality-show contestant performances of “Sihiwatana” on YouTube.
Cover Versions · 12
▶CoverHama Mathaka Satahan ( හැම මතක සටහන් ) - Samitha Nadeeshan New Song | Hama Mathaka Satahan Api ThabuCHABIYA MUSIC
▶CoverKamani Lasanthika New Song "Sihiwatana Piri Mathaka" සිහිවටන පිරි (Music by Darshana Wickramatunga)Darshana Wickramatunga
▶Coverක්ලැරන්ස් සිහිවටන ගීතයක් සන්ෆලවර් වේදිකාවෙන්SUNFLOWER MUSICAL BAND
▶Coverසිහිවටන පිරි මතක.... Sihiwatana piri mathaka song by Kamani LasanthikaKamani Lasanthika
▶CoverSihiwatanaya Se Kumak Liyannada - Dayarathna Pereraහද රැදි ගී 🎵 Hada Radi Gee
▶CoverSihi watana (සිහි වටන) @Kiran_bhagyaKiran Bhagya
▶CoverSihiwatana (සිහිවටන) - Krishan Karunathna | Ahankara Nagare | EBC MusicEBC Music
▶Coverසුදු මැණිකේ ක්ලැරන්ස් සිහිවටන 16 SL BEST AUDIO RECORD BY RANJANසවන FM
▶Coverසිහිවටන @RandhirWitanaYT @MANURANGA__Lyrify
▶Cover"සිහිවටන පිරි මතක" ප්‍රථම සජීවී ගැයුමHashitha Madhushani Peiris
▶CoverAre saha Mare - Are Athage Sihiwatana | අරේ සහ මරේ - අරේ ආතගේ සිහිවටන | Are saha Mare | අරේ සහ මරේAre saha Mare (අරේ සහ මරේ)
▶Coverසිහිවටන ප්‍රේමයේ, සක්මන් කරයි රෑ පුරා Sujith Dissanayake
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihiwatana LyricsSihiwatana Lyrics Englishසිහිවටනසිහිවටන ගීතයේ පද පෙළLyrics With TransliterationRandir SongsRandir LyricsDilum Thejana ComposerManuranga Wijesekara Lyricist