Malsara Balma Hela Lyrics
“Mal sara balma hela mage hitata konduranava” (මල් සරා බැල්ම හෙළා මගේ හිතට කොඳුරනවා), Malsara Balma Hela (මල්සරා බැල්ම හෙළා) lyrics: a Sinhala love song sung by Rohana Baddage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල්සරා බැල්ම හෙළා ගී පද, and many know it simply as Mal sara.
| SONG | Malsara Balma Hela |
|---|---|
| SINGER | Rohana Baddage |
| CATEGORY | Love Songs |
| VIEWS | 105 |
| UPDATED |
Malsara Balma Hela Lyrics Singlish
Mal sara balma hela mage hitata konduranava
Ranmalee dakka gaman malvaram kiyavenava
Hita banda sene mam pavasamda koi lesin
Ranmalee...
Mal sara balma hela mage hitata konduranava
Ranmalee dakka gaman malvaram kiyavenava
Thissema gama suvanda karan pipuna kinihiriya male
Vistara dutuvada bambruni pipila domba muthu kakule
Lassana hurubuhuti kamata dilena dathin makalee
Issara mage kalata pine pipuna bala landa komalee
Issara mage kalata pine pipuna bala landa komalee
Malsara balma hela .../
Lassana guna kanaka bharana savan pelandi polla male
As nilupul peti gomara gelavata geli ruvan malee
Gos uyane mage pelata eliya denna pipunu malee
Vessa langai bak mase ma sanasapan komali
Vessa langai bak mase ma sanasapan komali
Mal sara balma hela .../මල්සරා බැල්ම හෙළා ගී පද
මල් සරා බැල්ම හෙළා මගේ හිතට කොඳුරනවා
රන්මලී දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා
හිත බඳ සෙනේ මම් පවසම්ද කොයි ලෙසින්
රන්මලී.....
මල් සරා බැල්ම හෙළා මගේ හිතට කොඳුරනවා
රන්මලී දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා
තිස්සෙම ගම සුවඳ කරන් පිපුණා කිණිහිරිය මලේ
විස්තර දුටුවද බඹරුනි පිපිලා දොඹ මුතු කැකුලේ
ලස්සන හුරුබුහුටි කමට දිලෙනා දැතින් මකලී
ඉස්සර මගේ කලට පිනේ පිපුණා බල ලඳ කෝමලී
ඉස්සර මගේ කලට පිනේ පිපුණා බල ලඳ කෝමලී
මල්සරා බැල්ම හෙළා ..../
ලස්සන ගුණ කනක භරණ සවන් පැළඳි පොල්ල මලේ
ඇස් නිළුපුල් පෙති ගෝමර ගෙළවට ගෙලි රුවන් මලී
ගොස් උයනේ මගේ පැළට එළිය දෙන්න පිපුණු මලී
වැස්ස ළඟයි බක් මාසේ මා සනසපන් කොමළි
වැස්ස ළඟයි බක් මාසේ මා සනසපන් කොමළි
මල් සරා බැල්ම හෙළා ..../Performances of Malsara Balma Hela
Cover versions, live performances, and reality-show contestant performances of “Malsara Balma Hela” on YouTube.
Cover Versions · 8
▶CoverMalsara Balma hela | මල්සරා බැල්ම හෙලා | රෝහණ බැද්දගේCharana TV
▶CoverMalsara Balma Hela | මල්සරා | Sangeeth Wijesuriya | SanidapaOn Stage Sri Lanka
▶CoverMalsara Balma hela | මල්සරා බැල්ම හෙලා I Harshana Jayasundara I Sinhala SongsJaya TV
▶CoverMalsara Balma Hela | මල්සරා බැල්ම හෙලා | Rohana Baddage | EDM SAAMIEDM SAAMI
▶CoverMalsara Balma Hela (මල්සරා බැල්ම හෙලා) | Cinematic Cover | EKOAIEKOAI
▶Covermalsara balma hela (Rohana baddage) Sinhala songs Akindu udanethSinhala songs
▶CoverMalsara Balma Hela - Dance Cover | මල්සරා බැල්ම හෙලා | Sinhala TuneSinhala Tune
▶Covermalsara balma hela (මල්සරා බැල්ම හෙළා )Gee Mihira
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malsara Balma Hela LyricsMalsara Balma Hela Lyrics Englishමල්සරා බැල්ම හෙළාමල්සරා බැල්ම හෙළා ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Baddage SongsRohana Baddage LyricsBaddage Lyrics