Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Rohana Baddage
  3. Raja Ho Mangaliya Lyrics

Raja Ho Mangaliya Lyrics (රාජා ඕ… මංගලියා) by Rohana Baddage

Raja Ho Mangaliya Lyrics

Raja o... Mangaliya 
Me guruvara amma vo 
Mangaliya... amma vo....

(Raja o... Mangaliya 
Me guruvara amma vo..//) 
(Kapanayang yayee yayee 
Raja o Mangaliya...//) 
Raja o... Mangaliya 
Me guruvara amma vo 
Kapanayang yayee yayee 
Raja o Mangaliya.....

Ran kenden elanyai 
Ran kenden elanyai 
Ran kadu elanyai 
Ran kadu elanyai 
Ran kenden elanyai 
Ran kadu elanyai 
Balananno tava duvagena 
Kukuru kukuru kuru 
Kuruhela kuru hel 
Mangachapav meibata 
Varev mage..... 
Kudanangimo ....hei...

(Raja o... Mangaliya 
Me guruvara amma vo..//) 
(Kapanayang yayee yayee 
Raja o Mangaliya...//)

Dun palayen pananyai 
Dun palayen pananyai 
Ran kaduven kapanyai 
Ran kaduven kapanyai 
Dun palayen pananyai 
Ran kaduven kapanyai 
Man palle purava pav 
Kukuru kukuru kuru 
Kuruhela kuru hel...... 
Me mullen 
Yuden genaden 
Varev mage..... 
Kudanangimo ....hei...

(Raja o... Mangaliya 
Me guruvara amma vo..//) 
(Kapanayang yayee yayee 
Raja o Mangaliya...//)

(Raja o... Mangaliya 
Me guruvara amma vo.. 
Kapanayang yayee yayee 
Raja o Mangaliya....//)

රාජා ඕ… මංගලියා ගී පද

රාජා ඕ... මංගලියා 
මේ ගුරුවර අම්මා වෝ
මංගලියා... අම්මා වෝ....

(රාජා ඕ... මංගලියා 
මේ ගුරුවර අම්මා වෝ..//)
(කාපනයං යායී යායී
රාජා ඕ මංගලියා...//)
රාජා ඕ... මංගලියා 
මේ ගුරුවර අම්මා වෝ
කාපනයං යායී යායී
රාජා ඕ මංගලියා.....


රන් කෙන්දෙන් එලන්ඤායි
රන් කෙන්දෙන් එලන්ඤායි
රන් කාදු එලන්ඤායි
රන් කාදු එලන්ඤායි
රන් කෙන්දෙන් එලන්ඤායි
රන් කාදු එලන්ඤායි
බාලන්නෝ තව දුවගෙන
කුකුරු කුකුරු කුරු
කුරුහෙල කුරු හෙල්
මංගච්චාපව් මෙයිබට
වරෙව් මාගේ.....
කුඩනංගීමෝ ....හෙයි...

(රාජා ඕ... මංගලියා 
මේ ගුරුවර අම්මා වෝ..//)
(කාපනයං යායී යායී
රාජා ඕ මංගලියා...//)



දුන් පලයෙන් පනන්ඤායි
දුන් පලයෙන් පනන්ඤායි
රන් කඩුවෙන් කපන්ඤායි
රන් කඩුවෙන් කපන්ඤායි
දුන් පලයෙන් පනන්ඤායි
රන් කඩුවෙන් කපන්ඤායි
මං පල්ලේ පුරවා පව්
කුකුරු කුකුරු කුරු
කුරුහෙල කුරු හෙල්......
මේ මුල්ලෙන්
යුදෙන් ගෙනාදෙන්
වරෙව් මාගේ.....
කුඩනංගීමෝ ....හෙයි...

(රාජා ඕ... මංගලියා 
මේ ගුරුවර අම්මා වෝ..//)
(කාපනයං යායී යායී
රාජා ඕ මංගලියා...//)

(රාජා ඕ... මංගලියා 
මේ ගුරුවර අම්මා වෝ..
කාපනයං යායී යායී
රාජා ඕ මංගලියා....//)

Raja Ho Mangaliya (රාජා ඕ… මංගලියා) is a Sinhala song sung by Rohana Baddage. This page presents the Raja Ho Mangaliya lyrics in Sinhala script (රාජා ඕ… මංගලියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Raja Ho Mangaliya including singer, lyricist, composer, and view count
SONGRaja Ho Mangaliya
SINGERRohana Baddage
COMPOSERRohana Baddage
CATEGORYFolk
VIEWS50
UPDATEDMay 2026

Related Songs and Tags

Raja Ho Mangaliya LyricsRaja Ho Mangaliya Lyrics Englishරාජා ඕ… මංගලියාරාජා ඕ… මංගලියා ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Baddage SongsRohana Baddage LyricsBaddage LyricsRohana Baddage Composer
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Raja Ho Mangaliya" by Rohana Baddage

Song Video

More from Rohana Baddage

  • Alutha Gena Manamali Lyrics36
  • Dolos Mahak Lyrics9
  • Kaliyuga Kaleta Upanna (Raigamayai Gampalayai) Lyrics67
  • Kande Lande Gangulalle Lyrics39
  • Koswathu Kande Lyrics44
  • Mage Raththaran Helena (Desaman Malak Wagei) Lyrics36
  • Mage Sudu Benandita Lyrics26
  • Malsara Balma Hela Lyrics105
  • Nirmala Lyrics24
  • Pulli Gona Lyrics19
  • Sakiya Sagawwata Lyrics49
  • Sirilaka Piri Awurudu Siri Lyrics277
  • View All Songs13

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47