Sakiya Sagawwata Lyrics by Rohana Baddage
Sakiya Sagawwata (සකිය සගව්වට) is a Sinhala song sung by Rohana Baddage. This page presents the Sakiya Sagawwata lyrics in Sinhala script (සකිය සගව්වට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sakiya Sagawwata |
|---|---|
| SINGER | Rohana Baddage |
| COMPOSER | Rohana Baddage |
| VIEWS | 35 |
| UPDATED |
Sakiya Sagawwata Lyrics
Satsanda satsanda diya palle thibeyi ala
(diya palle thibeyi ala)
Deyiyange pihitai ....
Satsada satsada diya mathupita thibeyi kola
(diya mathupita thibeyi kola)
Gaale lihanyai
Vessata pini baba morana kekulu mala
(massatakayin muhu kudayaki nelum mala....//)
(Sakiya sagavvata rodaya karekenava
Satsanda satsanda api maha pare yanava....//)
Saksanda satsanda sanda pane api yanava
(sanda pane api yanava)
Deyiyange pihitai ...
Makkoli bandata gon banak bada yanava
(gon banak bada yanava)
Gaale lihanyai
Sakiya sagavvata rodaya karekenava
(dath kekulata narammala lathavenava...//)
Sakiya sagavvata.....
Saksanda satsanda sanda pobayana savunta
(sanda pobayana savunta)
Deyiyange pihitai...
Makkoli badata dutu vigasata giravunnata
(dutu vigasata giravunnata)
Gaale lihanyai
Padina sare ron gena yana bambarunta
(vara tikiro sat samudura peenanta...//)
Sakiya sagavvata.....//සකිය සගව්වට ගී පද
සත්සඳ සත්සඳ දිය පල්ලේ තිබෙයි අල
(දිය පල්ලේ තිබෙයි අල )
දෙයියන්ගේ පිහිටයි ....
සත්සද සත්සද දිය මතුපිට තිබෙයි කොළ
(දිය මතුපිට තිබෙයි කොළ)
ගාලේ ලිහන්ඤයි
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
(මස්සටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල....//)
(සකිය සගව්වට රෝදය කැරකෙනවා
සත්සඳ සත්සඳ අපි මහ පාරේ යනවා....//)
සක්සඳ සත්සඳ සඳ පානේ අපි යනවා
(සද පානේ අපි යනවා )
දෙයියන්ගේ පිහිටයි ...
මක්කොලි බඳට ගොන් බානක් බැද යනවා
(ගොන් බානක් බැද යනවා)
ගාලේ ලිහන්ඤයි
සකිය සගව්වට රෝදය කැරකෙනවා
(දත් කැකුලට නාරම්මල ලතවෙනවා...//)
සකිය සගව්වට.....
සක්සඳ සත්සඳ සඳ පොබයන සාවුන්ට
(සඳ පොබයන සාවුන්ට)
දෙයියන්ගේ පිහිටයි...
මක්කොලි බදට දුටු විගසට ගිරවුන්නට
(දුටු විගසට ගිරවුන්නට )
ගාලේ ලිහන්ඤයි
පදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට
(වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට...//)
සකිය සගව්වට.....//
Performances of Sakiya Sagawwata
Cover versions, live performances, and reality-show contestant performances of “Sakiya Sagawwata” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowTeam Dumal | Sakiya Sagawwata (සකිය සගව්වට) | The Live Semi Finals | The Voice Teens Sri LankaTeam Dumal
▶Reality ShowThirusha Randeepa - Sakiya Sagawwata (සකිය සගව්වට) | Blind Auditions | The Voice Sri LankaThirusha Randeepa
▶Reality ShowHemansa Anandi | Sakiya Sagawwata (සකිය සගව්වට) | The Knockouts | The Voice Sri LankaHemansa Anandi
▶Reality ShowTeam Dumal | Sakiya Sagawwata (සකිය සගව්වට) | The Live Semi Finals | The Voice Teens Sri LankaTeam Dumal
▶Reality ShowSakiya Sagawwata- සකිය සගව්වට | Nisal Ranaweera Hiru Star Season 3 | Episode 32Rohana Baddage
▶Reality ShowSakiya Sagawwata (සකිය සගව්වට) | Achinthya Wijesinghe | Dream Star Season 11 | TV DeranaAchinthya Wijesinghe
▶Reality ShowSakiya Sagawwata (සකිය සගව්වට) | Achinthya Wijesinghe | Dream Star Season 11 | TV DeranaAchinthya Wijesinghe
Cover Versions · 12
▶CoverSakiya Sagawwata | Rohana Baddage | Traditional Female Version | by KaushiRoma's Rhythm SL
▶CoverSakiya Sagawwata (සකිය සගව්වට) | Cover by Upeka Nirmani @ Naada YaathraUpeka Nirmani
▶Coverසකිය සගව්වට රෝදය කැරකෙනවා | Sakiya sagawwata rodaya karakenawa | ROCK Cover By RiRi Yakaරීරී යකා - RiRi Yaka
▶CoverSakiya Sagawwata Rodaya Karakenawa - Rohana Baddage (සකිස සගවිවට රෝදය කැරකෙනවා - රෝහණ බැද්දගේ)Sinhala Songs 3000
▶CoverSakiya Sagawwata Rodaya Karakenawa| සකිය සගව්වට රෝදය කැරකෙනවා | Rohana Baddage |EDM SAAMIEDM SAAMI
▶CoverSakiya Sagawwata Rodaya | සකිය සගව්වට රෝදය | Rohana Beddage | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coverසකිය සගව්වට රෝදය කැරකෙනවා රොක් රහටAI තාල
▶Coverසකිය සගව්වට | Sakiya SagawwataNadAnu
▶CoverSakiya Sagawwata Rodaya (සකිය සගව්වට රෝදය කැරකෙනවා) | Rock Version by Joker Music StudioJoker Music Studio
▶CoverSakiya Sagawwata [Sasanda Sasanda] (Sinhala Song Meaning) - Rohana BaddageSinhala Lyricspedia
▶CoverSakiya Sagawwata (සකිය සගව්වට) | Sinhala Rock Version by Rock Mu6MyMu6
▶CoverSakiya Sagawwata | Rohana Baddage | Traditional EDM Dubstep Remake @sitharaevanzmusicSitharaa Evanz
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sakiya Sagawwata LyricsSakiya Sagawwata Lyrics Englishසකිය සගව්වටසකිය සගව්වට ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Baddage SongsRohana Baddage LyricsBaddage LyricsRohana Baddage Composer