Kande Lande Gangulalle Lyrics by Rohana Baddage
Kande Lande Gangulalle (කන්දේ ලන්දේ ගඟුලැල්ලේ) is a Sinhala song sung by Rohana Baddage. This page presents the Kande Lande Gangulalle lyrics in Sinhala script (කන්දේ ලන්දේ ගඟුලැල්ලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kande Lande Gangulalle |
|---|---|
| SINGER | Rohana Baddage |
| VIEWS | 28 |
| UPDATED |
Kande Lande Gangulalle Lyrics
(Kande lande gangulalle pena tek maane
Mana bende vinde suwa pahase vase gammaane...//)
(Vel yaaye dola paare nilwan jalaase
Gantheere guru paare siri dev sinaave...//)
E mau thurulle surupi yowun laalani
Sankeetha wu vaasanaave gammaane
Kande lande....
(Al hene ruk sewani gepele vihaare
Pujaave bera naade gami geetha raave...//)
Ma punchi kaale labu aadare sundarathwe
Yaidho navoden mekeela gammaane
Kande lande .....කන්දේ ලන්දේ ගඟුලැල්ලේ ගී පද
(කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ...//)
(වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ
ගංතීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ...//)
ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
සංකේත වූ වාසනාවේ ගම්මානේ
කන්දේ ලන්දේ....
(ඇල් හේනේ රුක් සෙවණෛ් ගෙපැලේ විහාරේ
පූජාවේ බෙර නාදේ ගැමි ගීත රාවේ...//)
මා පුංචි කාලේ ලැබූ ආදරේ සුන්දරත්වේ
යයිදෝ නවෝදෙන් මැකීලා ගම්මානේ
කන්දේ ලන්දේ .....Performances of Kande Lande Gangulalle
Cover versions, live performances, and reality-show contestant performances of “Kande Lande Gangulalle” on YouTube.
Cover Versions · 7
▶Coverකන්දේ ලන්දේ ගඟුලැල්ලේ | Kande Lande Gangulelle by Rohana BeddageDaily Mind
▶Coverකන්දේ ලන්දේ ගඟුලැල්ලේ | Kande Lande Gagulelle | Cover SongAI Sindu Room
▶Coverකන්දේ.. ලන්දේ.. ගඟුලැල්ලේ පේනා තෙක් මානේ... Kande lande gangulalle pena thek mane...ss sinhala songs
▶CoverKande Lande - Rohana Beddage (Original) කන්දේ ලන්දේ - රෝහණ බැද්දගේTones N Tunes
▶CoverKande Lande (කන්දේ ලන්දේ) Rohana Baddageරnදුනු
▶CoverKande Lande Gangulalle | Calm World Fusion Cover | By Sri AI COVERSri AI COVERS
▶Coverකන්දේ ලන්දේ ගඟුලැල්ලේAudio edition
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kande Lande Gangulalle LyricsKande Lande Gangulalle Lyrics Englishකන්දේ ලන්දේ ගඟුලැල්ලේකන්දේ ලන්දේ ගඟුලැල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Baddage SongsRohana Baddage LyricsBaddage Lyrics