Koswathu Kande Lyrics
“koswathu kande rosalin nandage” (කොස්වතු කන්දේ රොසලින් නැන්දගේ), Koswathu Kande (කොස්වතු කන්දේ) lyrics: a Sinhala folk song sung by Rohana Baddage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is කොස්වතු කන්දේ ගී පද.
| SONG | Koswathu Kande |
|---|---|
| SINGER | Rohana Baddage |
| CATEGORY | Folk, Wedding |
| VIEWS | 44 |
| UPDATED |
Koswathu Kande Lyrics Singlish
(koswathu kande rosalin nandage
ihe malak pipila hari ihalai
madduma donita galapena panneta
baena kenek labila...//)
kanthoruwaka wata loku thanathurakai
ge dora wathu sinnakara thibunai
gajaramaeta ingirisi kathawai
kiyala nimak nae baenage wisthara
koswathu kande....
subha mohotin poruwe nanwala
ashtaka kiyala aasiri pathala
cheena patas wedi keli sellam maeda
magul gedara hari jayathama kerune
koswathu kande....
jayata magul ka doniwa dunnata
karadara adu naetha rosalin nandata
ae deegen mata kam naetha kiyala
madduma doni satanata sarasuni
koswathu kande rosalin nandata
hisa radayak hadila iwasum naetha
madduma doni onna aapahu
gedarata awidillaකොස්වතු කන්දේ ගී පද
(කොස්වතු කන්දේ රොසලින් නැන්දගේ
ඉහේ මලක් පිපිලා හරි ඉහලයි
මද්දුම දෝනිට ගැළපෙන පන්නෙට
බෑනා කෙනෙක් ලැබිලා...//)
කන්තෝරුවක වැට ලොකු තනතුරකයි
ගේ දොර වතු සින්නකර තිබුනයි
ගජරාමෙට ඉංගිරිසි කතාවයි
කියල නිමක් නෑ බෑනගෙ විස්තර
කොස්වතු කන්දේ....
සුභ මොහොතින් පෝරුවෙ නංවාලා
අෂ්ටක කියලා ආසිරි පතලා
චීන පටස් වෙඩි කෙලි සෙල්ලම් මැද
මගුල් ගෙදර හරි ජයටම කෙරුනේ
කොස්වතු කන්දේ....
ජයට මගුල් කා දෝනිව දුන්නට
කරදර අඩු නැත රොසලින් නැන්දට
ඒ දීගෙන් මට කම් නැත කියලා
මද්දුම දෝනි සටනට සැරසුනි
කොස්වතු කන්දේ රොසලින් නැන්දට
හිස රදයක් හැදිලා ඉවසුම් නැත
මද්දුම දෝනි ඕන්න ආපහු
ගෙදරට ඇවිදිල්ලාPerformances of Koswathu Kande
Cover versions, live performances, and reality-show contestant performances of “Koswathu Kande” on YouTube.
Cover Versions · 5
▶CoverKos wathu kande | කොස් වතු කන්දේ රොසලින් නැන්දගෙ | රෝහණ බැද්දගේCharana TV
▶CoverKoswathu Kande | කොස්වතු කන්දේ | Yellow Beats | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverKos wathu kande | කොස් වතු කන්දේ රොසලින් නැන්දගෙ | ප්‍රදීප් මුතුකුඩආරච්චි | Pradeep MutukudaarachchiPolkichcha - පොල්කිච්චා
▶Coverකොස්වතු කන්දේ | Koswathu Kande | ගී මතක | රෝහණ බැද්දගේ | Gee Mathaka | Rohana BeddageSirisara TV
▶CoverKoswathu Kandeවැඩකාරයෝ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Koswathu Kande LyricsKoswathu Kande Lyrics Englishකොස්වතු කන්දේකොස්වතු කන්දේ ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Baddage SongsRohana Baddage LyricsBaddage Lyrics