Nirmala Lyrics by Rohana Baddage
Nirmala (නිර්මලා) is a Sinhala song sung by Rohana Baddage. This page presents the Nirmala lyrics in Sinhala script (නිර්මලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nirmala |
|---|---|
| SINGER | Rohana Baddage |
| VIEWS | 15 |
| UPDATED |
Nirmala Lyrics
Nirmala nam dariya himi salu vadana menike Nirmala
Mal hina numbe thevarila kiri idda mal veta pidila
Kula gewal sarasili kalath api salu vada pawada ela
Nirmala nirmala nethai ma obe lowin pitaman kala
Panthiye mithuran eda kala vihiluwen hitha ridunu da
Ma helu kandulak mage dina pothaka thibila hamuwuna
Yudha vedi naesiyan bala mulu ape lowa gini vedunuda
Ma helu kandulin themu salupili thama neha velila
Dowa lannata beri pili ganda kahata kula mala thawarala
Mage andum obe athata dena eka darannata beha Nirmala
Eda senehasa nokilitiwa obe hitha pura pawathina nisa
Himi nethath mata huru suwada e andum athare thiyanawaනිර්මලා ගී පද
නිර්මලා නම් දැරිය හිමි සළු වඩන මැණිකේ නිර්මලා
මල් හිනා නුඹෙ තැවරිලා කිරි ඉද්ද මල් වැට පීදිලා
කුළ ගෙවල් සැරසිලි කළත් අපි සළු වඩා පාවඩ එළා
නිර්මලා නිර්මල නැතැයි මා ඔබෙ ලොවින් පිටමන් කළා
පන්තියෙ මිතුරන් එදා කළ විහිළුවෙන් හිත රිදුණු දා
මා හෙළූ කඳුළක් මගේ දින පොතක තිබිලා හමුවුණා
යුධ වැදී නෑසියන් බල මුළු අපේ ලොව ගිනි වැදුණුදා
මා හෙළූ කඳුළින් තෙමූ සළුපිළි තාම නැහැ වේලිලා
දොවා ලන්නට බැරි පීළි ගඳ කහට කුල මල තවරලා
මගෙ ඇඳුම් ඔබෙ අතට දෙන එක දරන්නට බැහැ නිර්මලා
එදා සෙනෙහස නොකිළිටිව ඔබෙ හිත පුරා පවතින නිසා
හිමි නැතත් මට හුරු සුවඳ ඒ ඇඳුම් අතරේ තියනවාPerformances of Nirmala
Cover versions, live performances, and reality-show contestant performances of “Nirmala” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverNirmala londariya, නිර්මලා ලොන්ඩරියJagath kurugama
▶Coverගලන ගලන දොළ පාරේ | Galana Galana Dola Pare | Nirmala Ranathunga @sitharaevanzmusicSitharaa Evanz
▶Coverමහා මෙරක් ලෙස ඔබ ගැන හිතුවෙමි...Nirmala Ranathunga~Maha Merak Lesa Oba Gana..༺S.Perera༻
▶CoverMadhu bandun dethol - Nirmala RanathungaRajitha Jayamini Withanachchi
▶CoverOba Mata Tharuwaki By Nirmala Ranatunga & Laxshman Wijesekaranalinsra
▶CoverGalana Galana Dola Para (ගලන ගලන දොළ පාරේ) - නිර්මලා රණතුංගbmadhu_sinhala_songs
▶CoverSina Mal Godak By Nirmala Ranatunga and Sewwandi Ranatunganalinsra
▶CoverEheth Meheth Naa - එහෙත් මෙහෙත් නෑ Nirmala Ranathunga/Daya de Alwis/Rohana Weerasinghaදයාදර ගී - Daya de Alwis Lyrics
▶CoverMe uyan there - Nirmala Ranathunga | මේ උයන් තෙරේ - නිර්මලා රණතුංගRD Entertainments
▶CoverMa Wenuwen Eka Kandulak By Nirmala Ranatunganalinsra
▶CoverNirmala - Gunadasa Kapuge, Niranjala Sarojini | නිර්මලා - ගුණදාස කපුගේ, නිරංජලා සරෝජිනීRD Entertainments
▶CoverGunadasa Kapuge - Nirmala londariya himi | ගුණදාස කපුගේ - නිර්මලා ලොන්ඩරිය හිමිMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nirmala LyricsNirmala Lyrics Englishනිර්මලානිර්මලා ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Baddage SongsRohana Baddage LyricsBaddage Lyrics
