Pulli Gona Lyrics by Rohana Baddage
Pulli Gona (පුල්ලි ගොනා) is a Sinhala song sung by Rohana Baddage. This page presents the Pulli Gona lyrics in Sinhala script (පුල්ලි ගොනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pulli Gona |
|---|---|
| SINGER | Rohana Baddage |
| VIEWS | 16 |
| UPDATED |
Pulli Gona Lyrics
Pulli gona geta panala kambe kadagena - hm ithin
Gedara unda konde badina hawariya kaala - ammama
Konde badinnata vidihak nathai kiyala - ha ha ha
Matai dosa kiyanne man mak korannada - eka nennam
Hathwalame wechcha deta mak korannada
Upan dawase indan thanakola kana geriyath
Kanna deyak nathiwa wage hawariya kaala
Kanna deyak nathiwa wage hawariya kaala
Karumeka mahata - naraka name dan mata
Hitala korapu deyakya - benala wedan wenawa ya
Hathwalame wechcha deta mak korannada
Maha wisaleta thibunu konde nathi kota
Magata bahinne kohomada kiyala ahanawa
Magata bahinne kohomada kiyala ahanawa
Wayasa gihillath gedara undage kolam
Maha pare yannata - konde nathiwath beruwa ya
Hathwalame wechcha deta mak korannadaපුල්ලි ගොනා ගී පද
පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩාගෙන - හ්ම් ඉතින්
ගෙදර උන්දැ කොන්ඩෙ බඳින හවරිය කාලා - අම්මප
කොණ්ඩෙ බඳින්නට විදිහක් නැතැයි කියාලා - හ හ හ
මටයි දෝස කියන්නෙ මං මක් කොරන්නද - ඒක නේන්නම්
හත්වලාමෙ වෙච්ච දේට මක් කොරන්නද
උපන් දවසෙ ඉඳන් තණකොළ කන ගෙරියත්
කන්න දෙයක් නැතිව වාගෙ හවරිය කාලා
කන්න දෙයක් නැතිව වාගෙ හවරිය කාලා
කරුමෙක මහත - නරක නාමෙ දැන් මට
හිතල කොරපු දෙයක්යැ - බැනල වැඩන් වෙනව යැ
හත්වලාමෙ වෙච්ච දේට මක් කොරන්නද
මහ විසාලෙට තිබුණු කොණ්ඩෙ නැති කොට
මඟට බහින්නේ කොහොමද කියල අහනවා
මඟට බහින්නේ කොහොමද කියල අහනවා
වයස ගිහිල්ලත් ගෙදර උන්දැගෙ කෝලම්
මහ පාරෙ යන්නට - කොණ්ඩෙ නැතිවත් බැරුවැ ය
හත්වලාමෙ වෙච්ච දේට මක් කොරන්නද
Performances of Pulli Gona
Cover versions, live performances, and reality-show contestant performances of “Pulli Gona” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverpulli gona geta panala -පුල්ලි ගොනා ගෙට පැනලාGee Mihira
▶CoverPulli gona geta panalaMeththa Metta
▶CoverFunney Dance / පුල්ලි ගොනා සිංදුවට පොඩ්ඩෝ ටිකක් දාපු නැටුමKasun Rangana
▶Cover01 - Pulli Gona Geta Panala - Dancing by Hedul & SadewSTUDIO ROO
▶Coverපුල්ලි ගොනා ගෙට පැනලා | Funny Folk Baila Remix Sinhala Viral Dance RemixBeatZ of Lanka Remix
▶Coverපුල්ලි ගොනා පුරුදුකාරයා | Pulli Gona Purudu Karaya | Volare - Katunayake 2019Ganga Video Team
▶CoverPulli gona | පුල්ලි ගොනා | Bandula Wijeweera ft. Rohana Baddage | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coverpulli gona geta panala -පුල්ලි ගොනා ගෙට පැනලාKIDS TALENT
▶Coverපුල්ලි ගොනා | Dance mix | Pulli Gona | Dance MixBaila Sami
▶CoverPulli gona geta panala | පුල්ලි ගොනා ගෙට පැනලා | Bandula WijeweeraCharana TV
▶Coverපුල්ලි ගොනා ගෙට පැනලා Pulli gona geta panalaSoundVision LK
▶Coverපුල්ලි ගොනා ගෙට පැනලා pulli gona geta panalaaSK machan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pulli Gona LyricsPulli Gona Lyrics Englishපුල්ලි ගොනාපුල්ලි ගොනා ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Baddage SongsRohana Baddage LyricsBaddage Lyrics

