Dewa Mandire Lyrics by Rohana Siriwardena
Dewa Mandire (දේව මන්දිරේ) is a Sinhala song sung by Rohana Siriwardena. This page presents the Dewa Mandire lyrics in Sinhala script (දේව මන්දිරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dewa Mandire |
|---|---|
| SINGER | Rohana Siriwardena |
| VIEWS | 1 |
| UPDATED |
Dewa Mandire Lyrics
Deva mandire wetiree baethiyena
Pudasuna abiyasa aayachana karami
Daewena sithee
Sanka so dun niwana lese
Apata ma wenwuna apage lokaye
Yadami pawuru laa doragulu daa atha
Dethanaka thani wunu desithaka senehasa
Kawada hamuwedho
Senehasa binda daa iwatha balu sanda
Ae thaniwenawa raeduru lowe ada
Pahan haegum maeda apa hamuwana dina
Kawada lan wedhoදේව මන්දිරේ ගී පද
දේව මන්දිරේ වැතිරී බැතියෙන
පුදසුන අබියස ආයාචනා කරමි
දැවෙන සිතේ
සංකා සෝ දුන් නිවන ලෙසේ
අපටම වෙන්වුන අපගේ ලෝකයේ
යදමි පවුරු ලා දොරගුළු දා ඇත
දෙතැනක තනි වුනු දෙසිතක සෙනෙහස
කවදා හමුවේදෝ
සෙනෙහස බිඳ දා ඉවත බැලූ සඳ
ඈ තනිවෙනවා රැදුරු ලොවේ අද
පහන් හැඟුම් මැද අප හමුවන දින
කවදා ළං වේදෝ
Performances of Dewa Mandire
Cover versions, live performances, and reality-show contestant performances of “Dewa Mandire” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverKrishna Theme Song (ක්‍රිෂ්ණා තේමා ගීතය) | Sinhala Teledrama Theme SongsSinhala Dub Hub
▶CoverDewa Mandire (දේව මන්දීරේ) - Rohana SiriwardenaSirasa FM
▶CoverDewa Mandire - Rohana Siriwardana (දේව මන්දීරේ - රෝහන සිරිවර්ධන)Sinhala Songs 3000
▶CoverAse dewa mandire ඇසේ දේව මන්දීරේ - H R jothipala𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
▶CoverDewa Mandire | දේව මන්දිරේ | Rohana Siriwardana | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverදේව මන්දීරේ...Rohana Siriwardena ~Dewa mandire ..༺S.Perera༻
▶CoverDewa Mandire WethireeCamilus Perera - Topic
▶CoverDewa Mandire (Original) දේව මන්දීරේ (ප්‍රථම ගීතය) - Rohana Siriwardena 1970sDr196903
▶CoverH.R.Jothipala || ඇසේ දේව මන්දීරේ || අහල බලන්නකො වෙනමම රහක්අමතක නොවන කැසට් මතකය
▶CoverRohana Siriwardena: Dewa MandireInfoLankaMiyuruGee
▶CoverDewa mandire - Rohana Siriwardena | දේව මන්දීරේ - රෝහණ සිරිවර්ධනRD Entertainments
▶CoverDewa Mandire දේව මන්දීරේ - Rohana Siriwardana with ShineflowerShineflower Musical Band
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dewa Mandire LyricsDewa Mandire Lyrics Englishදේව මන්දිරේදේව මන්දිරේ ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Siriwardena SongsRohana Siriwardena LyricsSiriwardena Lyrics
