Obe Atha Gena Lyrics by Rohana Siriwardena
Obe Atha Gena (ඔබේ අත ගෙන) is a Sinhala song sung by Rohana Siriwardena. This page presents the Obe Atha Gena lyrics in Sinhala script (ඔබේ අත ගෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe Atha Gena |
|---|---|
| SINGER | Rohana Siriwardena |
| VIEWS | 38 |
| UPDATED |
Obe Atha Gena Lyrics
Obe atha gena pera sadaewaka
Uyan thera hida aadare
Gayu kuludul prema geethaya
Viraha geeyak noweewa...
Obe hadhawatha salena raawaya
Pawa masithata daenuna mohotaka...
Hadhawathin thepaloo katha kisidu dinayaka golu noweewa...
Obe sihilael suwathi sewane
Raedi apa hun e sadaawe...
Hadhawathin mathawoo sina kisidu dinayaka boda noweewa...ඔබේ අත ගෙන ගී පද
ඔබේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේ
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා...//
ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුණ මොහොතක..//
හදවතින් තෙපලූ කතා කිසිදු දිනයක ගොළු නොවේවා…
ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
රැදී අප හුන් ඒ සැදෑවේ..//
හදවතින් මතුවූ සිනා කිසිදු දිනයක බොද නොවේවා...
Related Songs and Tags
Obe Atha Gena LyricsObe Atha Gena Lyrics Englishඔබේ අත ගෙනඔබේ අත ගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Siriwardena SongsRohana Siriwardena LyricsSiriwardena Lyrics