Matath Horen Lyrics by Rohana Siriwardena
Matath Horen (මටත් හොරෙන්) is a Sinhala song sung by Rohana Siriwardena. This page presents the Matath Horen lyrics in Sinhala script (මටත් හොරෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Matath Horen |
|---|---|
| SINGER | Rohana Siriwardena |
| VIEWS | 137 |
| UPDATED |
Matath Horen Lyrics
Matath horen mage sitin
Bindin binda adaraya soragena
Mage sitama oba ragena ginin...
Matath horen...
Balagath vanama bala hidinnemi
Sita ganna ba kala yuthu de...
Dara ganna ba me rudu paluwa
Keseda ma thawa iwasanne
Matath horen...
Obe ruwama nithi pata sitannemi
Soya denetha gatenna dasune...
Gewaa ganna ba kalaya me lesa
Keseda ma thawa iwasanne
Matath horen...මටත් හොරෙන් ගී පද
මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳ ආදරය සොරාගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිනින්...//
මටත් හොරෙන්...
බලාගත් වනම බලා හිඳින්නෙමි
සිතා ගන්න බෑ කල යුතු දේ...//
දරා ගන්න බෑ මේ රුදු පාලුව
කෙසේද මා තව ඉවසන්නේ
මටත් හොරෙන්.../
ඔබේ රුවම නිති පතා සිතන්නෙමි
සොයා දෙනෙත ගැටෙනා දසුනේ...//
ගෙවා ගන්න බෑ කාළය මේ ලෙස
කෙසේද මා තව ඉවසන්නේ
මටත් හොරෙන්.../Performances of Matath Horen
Cover versions, live performances, and reality-show contestant performances of “Matath Horen” on YouTube.
Cover Versions · 12
▶CoverMatath Horen Mage Sithin ~~ මටත් හොරෙන් මගේ සිතින් බිඳෙන් බිඳ ආදරය සොරාගෙනSiththampawura ~~ සිත්තම් පවුර
▶CoverMatath Horen , Nosalenna Kandulak | Rukshi & Buddhika NonstopWedding by A2Z
▶CoverMatath Horen Mage SithinThakshala Amarasinghe
▶CoverMatath Horen Mage Sithin (මටත් හොරෙන්) - Rohana SiriwardanaSirasa FM
▶CoverMatath Horen - Rohana Siriwardane - මටත් හොරෙන් මගේ සිතින්Kushan Kumara
▶CoverMatath Horen Mage Sithin | මටත් හොරෙන් | Rohana Siriwardana | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverRohana Siriwardena - මටත් හොරෙන් මගේ සිතින්...Nuwan De silva
▶Cover"මටත් හොරෙන්"ටෙලිනාට්‍ය මාලාව.ටෙලිවිෂනයෙන් මිදී youtube අවකාශයේ රඟන්නට.ලඟදීම ලක් රූTV තුලින්.Lakroo Tv
▶CoverRohana Siriwardena...Matath horen mage sithin(මටත් හොරෙන් මගේ සිතින්)Aparna Gamage
▶Coverමටත් හොරෙන් | matath horenNadeeshani Gunathilake
▶CoverMatath Horen Mage Sithin | මටත් හොරෙන් - Voiced by Susantha IlangasingheSusantha Ilangasinghe
▶CoverMatath Horen Mage Sithata Ebikam KalaK DANUWA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Matath Horen LyricsMatath Horen Lyrics Englishමටත් හොරෙන්මටත් හොරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Siriwardena SongsRohana Siriwardena LyricsSiriwardena Lyrics