Waradinne Natha Lyrics
“Varadinne naetha mata himi bath patha” (වරදින්නේ නැත මට හිමි බත් පත), Waradinne Natha (වරදින්නේ නැත) lyrics: a Sinhala song about a mother sung by Rohana Siriwardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වරදින්නේ නැත ගී පද, and many know it simply as Varadinne naetha.
| SONG | Waradinne Natha |
|---|---|
| SINGER | Rohana Siriwardena |
| CATEGORY | Mother |
| VIEWS | 7 |
| UPDATED |
Waradinne Natha Lyrics Singlish
Varadinne naetha mata himi bath patha
Obage muluthen gei amme
Amme obage muluthen gei
Obata hora madhu bhaajana hiskota
Rae maediyam oba nindata van vita
Paela dorin ena obage bath patha
Daesa thema mata daduvam deyi
Vikal sitin saerisara thaenin thaena
Geta van ma hisa pirimeda piligena
Obath noka mata dandenna bath patha
Hada ridava mata daduvam deyiවරදින්නේ නැත ගී පද
වරදින්නේ නැත මට හිමි බත් පත
ඔබගේ මුළුතැන් ගෙයි අම්මේ
අම්මේ ඔබගේ මුළුතැන් ගෙයි
ඔබට හොරා මධු භාජන හිස්කොට
රෑ මැදියම් ඔබ නින්දට වන් විට
පෑල දොරින් එන ඔබගේ බත් පත
දෑස තෙමා මට දඩුවම් දෙයි
විකල් සිතින් සැරිසරා තැනින් තැන
ගෙට වන් මා හිස පිරිමැද පිළිගෙන
ඔබත් නොකා මට දන්දෙන බත් පත
හද රිදවා මට දඩුවම් දෙයි
Performances of Waradinne Natha
Cover versions, live performances, and reality-show contestant performances of “Waradinne Natha” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Waradinne Natha LyricsWaradinne Natha Lyrics Englishවරදින්නේ නැතවරදින්නේ නැත ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Siriwardena SongsRohana Siriwardena LyricsSiriwardena Lyrics
