Hamuwewa Apa Mathu Ath Bawayaka Lyrics by Damayanthi JayasuriyaRohana Siriwardena
Hamuwewa Apa Mathu Ath Bawayaka (හමුවේවා අප මතු අත් භවයක) is a Sinhala song sung by Damayanthi Jayasuriya and Rohana Siriwardena. The music is composed by Rohana Weerasinghe. This page presents the Hamuwewa Apa Mathu Ath Bawayaka lyrics in Sinhala script (හමුවේවා අප මතු අත් භවයක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hamuwewa Apa Mathu Ath Bawayaka |
|---|---|
| SINGER | Damayanthi Jayasuriya, Rohana Siriwardena |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 16 |
| UPDATED |
Hamuwewa Apa Mathu Ath Bawayaka Lyrics
Hamuwewa .... hamuwewa apa mathu ath bhawayaka
Minis hadin thora paalu dupathe
Kaath kawuruwath esa nogatenna
Ape ahinsaka pem paradisey
Hamuwewa
Kulagoth us miti bheda awuluwa
Ape pathum dawamin
Satan wadinnata naesiya sen nathi
Apema lowakadi hamuwewa yali
Hamuwewa....
Yana ena hama thana daes sangawala
Ape rahas soyamin
Nuwan pelannata me rupu sen nathi
Apema lowakadi hamuwewa yali
Hamuwewa ....හමුවේවා අප මතු අත් භවයක ගී පද
හමුවේවා .... හමුවේවා අප මතු අත් භවයක
මිනිස් හඬින් තොර පාළු දූපතේ
කාත් කවුරුවත් ඇස නොගැටෙන්නට
අපේ අහිංසක පෙම් පාරාදීසේ
හමුවේවා
කුලගොත් උස් මිටි භේද අවුළුවා
අපේ පැතුම් දවමින්
සටන් වදින්නට නෑසිය සෙන් නැති
අපේම ලොවකදි හමුවේවා යලි
හමුවේවා....
යන එන හැම තැන දෑස් සඟවලා
අපේ රහස් සොයමින්
නුවන් පෙලන්නට මේ රුපු සෙන් නැති
අපේම ලොවකදි හමුවේවා යලි
හමුවේවා ....
Related Songs and Tags
Hamuwewa Apa Mathu Ath Bawayaka LyricsHamuwewa Apa Mathu Ath Bawayaka Lyrics Englishහමුවේවා අප මතු අත් භවයකහමුවේවා අප මතු අත් භවයක ගීතයේ පද පෙළLyrics With TransliterationDamayanthi Jayasuriya SongsDamayanthi Jayasuriya LyricsJayasuriya LyricsRohana Weerasinghe Composer