Lowe Koi Katath Horen Lyrics by Rohana Siriwardena
Lowe Koi Katath Horen (ලොවේ කොයි කාටත් හොරෙන්) is a Sinhala song sung by Rohana Siriwardena. This page presents the Lowe Koi Katath Horen lyrics in Sinhala script (ලොවේ කොයි කාටත් හොරෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lowe Koi Katath Horen |
|---|---|
| SINGER | Rohana Siriwardena |
| VIEWS | 101 |
| UPDATED |
Lowe Koi Katath Horen Lyrics
Lowe koi katat horen
Lagum gannam asillak ma
Obe sit yahaney...
Ninda nomathiwa hidina wita obe
Kawulu dora langa maga bala
Sulan ralle ethi ennnam
Ruwaththiye ma obe soya
Lowe koi katat horen
Lagum gannam asillak ma
Obe sit yahaney
Susudu kavi gi semin mumunana
Obe tani nothaniya maka
Lasanda kelme weli ennnam
Ruwaththiye ma obe soya
Lowe koi katat horen
Lagum gannam asillak ma
Obe sit yahana...ලොවේ කොයි කාටත් හොරෙන් ගී පද
ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ...//
නින්ද නොමැතිව හිඳින විට ඔබ
කවුළු දොර ළඟ මග බලා
සුළං රැල්ලේ එතී එන්නම්
රුවැත්තියෙ මා ඔබ සොයා
ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ
සුසුදු කවි ගී සෙමින් මුමුණන
ඔබේ තනි නොතනිය මකා
ළසඳ කැල්මේ වෙලී එන්නම්
රුවැත්තියෙ මා ඔබ සොයා
ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහන...//Performances of Lowe Koi Katath Horen
Cover versions, live performances, and reality-show contestant performances of “Lowe Koi Katath Horen” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverLowe Koi Kathath | ලොවේ කොයි කාටත් හොරෙන් | Rohana Siriwardana | Sandaru Suyamaya |@RooTunes Roo Tunes
▶CoverLowe Koi Katath - Rohana Siriwardenautubeshanthaksqs
▶CoverLowe Koi Katath Horen - Rohana Siriwardena ලොවේ කොයි කාටත් හොරෙන්..Asian Music Tune
▶CoverLowe Koi Katath HorenThakshala Amarasinghe
▶CoverRohana Siriwardane - ලොවේ කොයි කාටත්.. ( Lowe Koikatath )wishwa chinthana
▶CoverLowe Koi Katath Horen (ලොවේ කොයිකාටත් හොරෙන්) - Rohana SiriwardenaSirasa FM
▶CoverRohana Siriwardena ~ Lowe Koi Katath Horen ලොවේ කොයි කාටත් හොරෙන්..DinuraCreations
▶CoverLowe koi katath horen - Rohana Siriwardana (Original) ලොවේ කොයිකාටත් හොරෙන් - රෝහණ සිරිවර්ධනTones N Tunes
▶CoverLowe Koi Katath Horen ලොවේ කොයි කාටත් හොරෙන් | Rohana Siriwardanaranhen සංගීත තෝතැන්න
▶CoverLove Koi karate horen | ලොවේ කොයි කාටත් හොරෙන් | Rohana SiriwardhanaCharana TV
▶CoverLowe Koi Katath Horen | ලොවේ කොයි කාටත් හොරෙන් - Voiced by Susantha IlangasingheSusantha Ilangasinghe
▶CoverLowe koi Katath Horen | ලොවේ කොයි කාටත් හොරෙන් | Rohana Siriwardhana | රෝහණ සිරිවර්ධනVihaga Geethayen
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lowe Koi Katath Horen LyricsLowe Koi Katath Horen Lyrics Englishලොවේ කොයි කාටත් හොරෙන්ලොවේ කොයි කාටත් හොරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Siriwardena SongsRohana Siriwardena LyricsSiriwardena Lyrics
