Sitha Kanduralle Lyrics by Rohana Siriwardena
Sitha Kanduralle (සීත කඳුරැල්ලේ) is a Sinhala song sung by Rohana Siriwardena. This page presents the Sitha Kanduralle lyrics in Sinhala script (සීත කඳුරැල්ලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sitha Kanduralle |
|---|---|
| SINGER | Rohana Siriwardena |
| VIEWS | 11 |
| UPDATED |
Sitha Kanduralle Lyrics
Seetha kandurallee
Sisilee kusum salaa
Hinahee
Dura paavevee ruwan walaa
Kandu yaame hima sele
Nawa yauwana pem aranee
Ae nuwan mal vile
Budu madahaasa kaelum sale
Aeyage sinaa rahasa edaa
Maa sitata nowe daenunee
Aetha kandukaraye
Mal kaekuliya eya daenneeසීත කඳුරැල්ලේ ගී පද
සීත කඳුරැල්ලේ
සිසිලේ කුසුම් සලා
හිනැහේ
දුර පාවෙවී රුවන් වළා
කඳු යාමේ හිම සේලේ
නව යෞවන පෙම් අරණේ
ඈ නුවන් මල් විලේ
බුදු මදහාස කැළුම් සැලේ
ඇයගේ සිනා රහස එදා
මා සිතට නොවේ දැනුනේ
ඈත කඳුකරයේ
මල් කැකුළිය එය දන්නේ
Related Songs and Tags
Sitha Kanduralle LyricsSitha Kanduralle Lyrics Englishසීත කඳුරැල්ලේසීත කඳුරැල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Siriwardena SongsRohana Siriwardena LyricsSiriwardena Lyrics