Lovely Lady (Heily Teledrama Theme Song) Lyrics by Sandeep Jayalath
Lovely Lady (Heily Teledrama Theme Song) (ලව්ලි බේබී (හේලි ටෙලිනාට්‍ය තේමා ගීතය)) is a Sinhala song sung by Sandeep Jayalath. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Udara Samaraweera. This page presents the Lovely Lady (Heily Teledrama Theme Song) lyrics in Sinhala script (ලව්ලි බේබී (හේලි ටෙලිනාට්‍ය තේමා ගීතය) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lovely Lady (Heily Teledrama Theme Song) |
|---|---|
| SINGER | Sandeep Jayalath |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Udara Samaraweera |
| VIEWS | 12 |
| UPDATED |
Lovely Lady (Heily Teledrama Theme Song) Lyrics
E lavli ledi
Gassenna nadi
Balmak matath visikala
E balma noti
Lan venna vevi
Romantikayi malsara
Davasin raeka romantik sihina asillak lan vela
Ayayi ma sewwa saragi ru sara
I love you.. I kiss you
Niraksha valalla vagem duranna
I love you.. I wish you
Mikro taranga taramma siyumwa
I want you.. I need you
Supemva saranna langinma hidinna
I feel you.. I great you
Nidalle bendenna sandalle velenna
Me ashaavo rae seyaavo
Ru jaayavo nae maayavo
Davasin raeka romantik sihina....
Mayam vu ma nae mai seema
Vaeyam dana ae mai ona
Davasin raeka romantik sihina....ලව්ලි බේබී (හේලි ටෙලිනාට්‍ය තේමා ගීතය) ගී පද
ඒ ලව්ලි ලේඩී
ගැස්සෙන්න නාඩි
බැල්මක් මටත් විසිකලා
ඒ බැල්ම නෝටි
ලං වෙන්න වේවී
රෝමාන්තිකයි මල්සරා
දවසින් රෑක රොමෑන්ටික් සිහින ඇසිල්ලක් ලං වෙලා
ඇයයි මා සෙව්ව සරාගී රූ සරා
I love you.. I kiss you
නිරක්ෂ වළල්ල වගේම දුරන්න
I love you.. I wish you
මියික්‍රෝ තරංග තරම්ම සියුම්ව
I want you.. I need you
සුපෙම්ව සරන්න ලඟින්ම හිඳින්න
I feel you.. I great you
නිදැල්ලේ බැඳෙන්න සඳැල්ලේ වෙලෙන්න
මේ ආශාවෝ රෑ සේයාවෝ
රූ ජායාවෝ නෑ මායාවෝ
දවසින් රෑක රොමෑන්ටික් සිහින....
මායම් වූ මා නෑ මයි සීමා
වෑයම් දනා ඈ මයි ඕනා
දවසින් රෑක රොමෑන්ටික් සිහින....Related Songs and Tags
Lovely Lady (Heily Teledrama Theme Song) LyricsLovely Lady (Heily Teledrama Theme Song) Lyrics Englishලව්ලි බේබී (හේලි ටෙලිනාට්‍ය තේමා ගීතය)ලව්ලි බේබී (හේලි ටෙලිනාට්‍ය තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationSandeep Jayalath SongsSandeep Jayalath LyricsJayalath LyricsUdara Samaraweera ComposerShehan Galahitiyawa Lyricist