Muthu Ahura (Teledrama Theme Song) Lyrics
“Divikathara mahaa vessak soyaa mage du” (දිවිකතර මහා වැස්සක් සොයා මගෙ දූ): Muthu Ahura (Teledrama Theme Song) (මුතු අහුර (ටෙලි නාට්‍ය ගීතය)) lyrics, a Sinhala song about a daughter sung by Sandeep Jayalath, with words by Amila Ruwan and music by Chathurangana De Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Father. In Sinhala it is මුතු අහුර (ටෙලි නාට්‍ය ගීතය) ගී පද, and many know it simply as Divikathara mahaa.
| SONG | Muthu Ahura (Teledrama Theme Song) |
|---|---|
| SINGER | Sandeep Jayalath |
| LYRICIST | Amila Ruwan |
| COMPOSER | Chathurangana De Silva |
| CATEGORY | Daughter, Father |
| VIEWS | 76 |
| UPDATED |
Muthu Ahura (Teledrama Theme Song) Lyrics Singlish
Divikathara mahaa vessak soyaa mage du
Pasu nobalaa perata yanna nethath kawuru
Nisala polowa aethai mata eth mage du
Numbage loke langai inne senekin asuru
Ranchu gahena heena pokuru bimata vetevi
Punchi petavu aganthukayin ahulaavi
Anda manda vi jeevithe kandulu perevi
Kandulu saagare meda mage du taniwevi
(Pana gaththa navum sihine pura
Avidan yamu nevathuma nosoya
Mage duwe sada)..//මුතු අහුර (ටෙලි නාට්‍ය ගීතය) ගී පද
දිවිකතර මහා වැස්සක් සොයා මගෙ දූ
පසු නොබලා පෙරට යන්න නැතත් කවුරු
නිසල පොලොව ඈතයි මට එත් මගෙ දූ
නුඹගේ ලෝකේ ලඟයි ඉන්නේ සැනෙකින් අසුරු
රංචු ගැහෙන හීන පොකුරු බිමට වැටේවි
පුංචි පැටවු ආගන්තුකයින් අහුලාවී
අන්ද මන්ද වී ජීවිතෙ කඳුළු පිරේවි
කඳුළු සාගරේ මැද මගෙ දූ තනිවේවි
(පණ ගත්ත නැවුම් සිහිනේ පුරා
ඇවිදන් යමු නැවතුම නොසොයා
මගෙ දුවේ සදා)..//Performances of Muthu Ahura (Teledrama Theme Song)
Cover versions, live performances, and reality-show contestant performances of “Muthu Ahura (Teledrama Theme Song)” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muthu Ahura (Teledrama Theme Song) LyricsMuthu Ahura (Teledrama Theme Song) Lyrics Englishමුතු අහුර (ටෙලි නාට්‍ය ගීතය)මුතු අහුර (ටෙලි නාට්‍ය ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationSandeep Jayalath SongsSandeep Jayalath LyricsJayalath LyricsChathurangana De Silva ComposerAmila Ruwan Lyricist

